අල්ලගන්න ආස ඉඩමක් බිල්ඩිමක් කුබුරක් එහෙම තියෙනම් කියපල්ල එස්බී තෝල්කමුදලි එක්ක ඉස්තානෙටම ඇවිල්ල ඒවෙලාවෙම අල්ලලදීල ඉවරයක් කරල දෙනවා..
ශොක්මන් සහ සමරවික්‍රම හෝ ඩන්ස්ටන් කෙලාට් වෙන්දේසිකරුවොන්ට වගෙ කල් ඕනනෑ.. නීතිපොත් රෙගුලාසි ප්‍රොසිඩියර් ඕන්නෑ On the spot 😂😂😂