1. NEMISIS

    මරදාන පොලිසිය අවට වාහනයක් නවතා තියන්න තැනක් ?

    Trace පාක් එකට දාන්න පුලුවන්, දැන් නම් පාස් නැතුව දාන්න බැරිද කොහෙද පැය බාගෙකට නං පංචිකාවත්තෙ පාක් එකකට දාන්න පුලුවන්නේ, මම දාල තියනවා පැයක් විතර තියලාත් තියනවා. කවුරුවත් කෑලි ගලවලා නං නැහැ. කොටුවට යන පාරෙ වම් පැත්තෙ පාකින් ස්ලොට් තියනවා ඒවට දාන්නත් පුලුවන්.
  2. NEMISIS

    අප්පටසිරි 😂😂

    තියනවා නේද අර mythbusters සෙට් එකත් ඒක prove කරනවා නේද, vacuum එකකදි එක්ස්පෙරිමන්ට් එකක් කරලා.
  3. NEMISIS

    අප්පටසිරි 😂😂

    නොගියා කියන්න තියෙන්නෙ consipiracy තමයි එක සැරයක් නෙමයිනේ ගියේ, 6 පාරක් මිනිස්සු හඳට ගිහින් තියනවා (ගොඩක් අය දන්නෙ එක සැරයක් ගියා කියලා ) සැහෙන පස්සෙ යවපු satelite වලින් හඳට ගියපු වෙලාවෙ රෝවර් වලින් හැදුනු රෝද පාරවල්, දාල ආපු දේවල් වල ෆොටෝස් එහෙම අරන්, නාස එකෙන් හඳේදි ගනිපු ෆොටෝ එක්ක මැච්...
  4. NEMISIS

    අප්පටසිරි 😂😂

    ඕකට පිටින් තව බූට් එකක් දාලලු නේද හඳේ ඇවිද්දෙ ඒකෙත් ෆොටෝ ශෙයා කරලා තියනවා මම දැක්කා කාලෙකට කලින් රෙඩිට් එකේද කොහෙද https://www.snopes.com/fact-check/moon-footprints/
  5. NEMISIS

    Programming වලට ලැප් එකක්

    AI වැඩ මචන් නිතරම කරන දෙයක් නෙමයිනේ, මට නං කරන්න සෙට් වෙලාම නැහැ. අනික කම්පැනි එකේ වැඩ කරද්දි එහෙම දෙයක් කරන්න ඕන උනොත් ලැප් එකේ කරන්නෙ නැහැනේ කීයටවත්. අනික දැන් amd cpu වලම AI accelerators තියනවා නේද, intel integrated gpu එකෙත් AI accelerators තියනවා මං හිතන්නෙ.
  6. NEMISIS

    Programming වලට ලැප් එකක්

    Dedicated graphics මොකටද බන් Development වලට, මම දැනට අවුරුදු 10ට වැඩිය software development කරන්නෙ, කවදාවත් dedicated graphics තියන ලැපක් තිබිලා නැහැ, integrated graphics ම තමයි, Mobile App development කරන්නෙ, සමහර වෙලාවට 2d design වැඩ එහෙමත් කරනවා, කවදාවත් graphic card එක මදිවෙලා නැහැ. දැන්...
  7. NEMISIS

    කරන්ට් කපන්නේ තව දවස් 4ලු..

    දවස් හතරකින් පස්සෙ සම්පූර්නයෙන්ම කරන්ට් එක off කරලා දානවද දන්නෙ නෑ
  8. NEMISIS

    ගෙදරට Backup Power එකක්

    නෑ බන් සෙල් වෙනම ගෙනත් හදන එක නෙමයි කෙලින්ම pre built බැටරි තියනවා, ඒවයෙ ඇතුලෙ BMS/Protection සේරම තියනවා. වෙන වෙනම ගෙනත් හදන එක කරදරයි සහ ලොකු ලාබයකුත් නැහැ, අනික ටොප් බැලන්ස් කරන්න එහෙම හෙන කට්ටක් කන්න වෙනවා.
  9. NEMISIS

    Best Vacuum Cleaner ??

    සයිස් එක මදි වගේ කියලා පේන්නෙ සමහර විට සයිස් එක ලොකු ඒවත් ඇතිනේ බලන්න ඕන.
  10. NEMISIS

    ගෙදරට Backup Power එකක්

    සේරම 2.15ක් වගේ යනවා. අර තියන සයිකල් ගාන යූස් කරන්න පුලුවන් නම් ලාබයි.
  11. NEMISIS

    ගෙදරට Backup Power එකක්

    මම බැලුවෙ LiFePo4 එකක් ගෙන්න ගන්න කියලා, 100Ah/48V එකක් වගේ. 80%ක් ඩිස්චාජ් කරලා සයිකල් 3000ක් පුලුවන්ලු, 50% ඩිස්චාජ් කරලා සයිකල් 6000ක් පුලුවන් ලු.ඩේලි යූස් කරත් සයිකල් 3000ක් කියන්නෙ අවුරුදු 8ක් විතර.
  12. NEMISIS

    Best Vacuum Cleaner ??

    17L කියන්නෙ පිසිකල් සයිස් එක කොයි තරම් වගේද බන් අර දාල තියන Hitachi එකත් හොඳයි වගේ නේද. තව කොහෙ හරි Sharp ඒවත් තියනවා දැක්කා. මමත් මගේ workshop එකට එකක් ගන්න හිතන් ඉන්නවා, ටිකක් ලොකු එකක් වෙනන් ඕන, ලීකුඩු යතු රොඩු එහෙම අදින්න. ටූල්ස් වලට කෙලින්ම වැකුම් එක ගහන්න පුලුවන් නිසා රොඩු පොඩ්ඩක් වත්...
  13. NEMISIS

    AliExpress සුභ ආරංචියක්! Bridges Worldwide දොට්ට!

    අඩේ මටත් ඩොලර් 2000ක් විතර පේ කරගන්න ඕන, ලිමිට් තිබ්බත් සෙලර්ට කියලා multiple invoices විදියට පේපැල් ලින්ක් ගෙන්න ගත්තා නං කාඩ් ගොඩකින් ගෙවන්න තිබ්බා නේද
  14. NEMISIS

    මචන් ලා මට මොබයිල් ඇප් එකක් හදාගන් ඕනේ

    ඒක හරි edge cases තියනවා සමහර ශෙඩ් වල ගෑස් පෝලිං තියනවා ඒවත් අයින් කරන්න ඕන හැබැයි ගූගල් එකෙන් ඩේට ගන්නෙ ෆෝන් move වෙන ස්පීඩ් එක අනුව නිසා වාහනේක ඉන්නවද පයින් යනවද කියලා වෙන් කරගන්න පුලුවන් (පාරෙ කොයි තරම් මිනිස්සු පයින් ගියත් මැප් එකේ ට්‍රැෆික් පෙන්නද්දි ගානට වාහන ස්පීඩ් එක විතරක් බලල...
  15. NEMISIS

    ගෙදරට Backup Power එකක්

    ඔවු ඒක හරි ඔය පොඩි ඉන්වර්ටර් වල එෆිශන්සි එක හරි අඩුයි, හීට් එකත් වැඩියිනේ ලොකු ඉන්වර්ටර් හොඳ බ්‍රෑන්ඩ් නං රත්වෙන්නෙ නැතුව ඉන්වර්ටර් එක වොට් 15න් වගේ වැඩ කරනවලු. 5KW වගේ ඒවා. චයිනීස් ඒවත් 5KW එකක් වොට් 60 වගේ තමයි ගන්නවා කියන්නෙ. හැබැයි ඇත්ත වොට් ගාන ඔයිට වඩා අඩු ඇති, ඇක්ටිවු පවර් එක ගැන විතරක්...
  16. NEMISIS

    මචන් ලා මට මොබයිල් ඇප් එකක් හදාගන් ඕනේ

    එහෙමත් නැහැනේද. Data crowd source කරන්න පුලුවන්. ඇත්තටම google එක ලඟ දැනටමත් ඩේට තියනවා උන්ට ඕන නං කරන්න පුලුවන් මොකද උන් දන්නවා ශෙඩ් තියන තැන් ටික, ඒ තැන් වල වාහන තියනවද නැද්ද කියලත් උන් දන්නවා. ශෙඩ් එකක් ලඟ වාහන ගොඩකක් තියනවා නං ඒ ට්‍රැෆික් එක ඇනලයිස් කරලා තෙල් තියනවා කියලා ගන්න පුලුවන්නේ...
  17. NEMISIS

    වාහන

    වාහනේ දකින්නෙ නැතුව ඇඩ්වාන්ස් කරන්නෙ කවුද බන්. ඒ නැතත්, වාහනේ ලක්ශ 25-30ක් විතර ලාබ තියං විකුනනවා නං රුපියල් 25000ක ඇඩ්වාන්ස් එකක් දුන්නම මොකෝ බන්
  18. NEMISIS

    වැඩ කරන්නැති පෙඩස්ටල් ෆෑන් එකක් තියෙනව

    අඩේ මාත් මේක ගැන දැනගත්තෙ දැන් ගෙදර ෆෑන් 3ක් තියනවා ගලවලා ඒවයෙ නං පේන්න තිබ්බෙ නැහැ.
  19. NEMISIS

    Lankawedi gihin thiyena comfortable ma Car /SUV eka mokakada?

    රතු පාට Land rover evoque එක තමයි
  20. NEMISIS

    ගෙදරට Backup Power එකක්

    කොහෙන් හරි සෑහෙන ලොස් එකක් තියනවා වගේ නේද, 200W පැය දෙකක් කියන්නෙ 400Wh බැටරිය 50% ඩිස්චාජ් කරත් 100*50%*12 = 600Wh එන්න එපැයි. පැය 2.5-3ක් ඇදගන්න බැරි ද

    No contents