1. NEMISIS

    Baby on board නිවැරදිව භාවිතා කරමු

    We will need "Low on fuel" signs very soon.
  2. NEMISIS

    Best power bank to buy

    මගේ පවර් බෑන්ක් එක නං QC සපෝට් කරනවා, ඒක නිසා මම සමහර වෙලාවට fast charger එකට ගහනවා ෆාස්ට් චාජ් කරන එකෙන් බැටරි හෙල්ත් එකට ඒ තරම් හොඳ නැහැ, ඒක නිසා හදිසි වෙලාවට විතරක් කරගන්න පුලුවන් නං හොඳයි.
  3. NEMISIS

    Best power bank to buy

    මගේ ලඟ MI ඒව දෙකක් තියනවා, දෙකම ගල් වගේ පොඩි එකා පොලවෙ ගහලා තියනවා, වයිෆ් දවසක් වතුරට දැම්මා ඒ මොනව කරත් තාම වැඩ එකක නං ලඟදි USB ලයිට් එකක් ගහලා තියෙද්දි බිම දාල ඇතුලෙන් USB පෝට් එකේ පින් ටික කැඩුනා, පවර් බෑන්ක් එක ගලවලා ඒක පාස්සල දැම්මා ආයෙත් වැඩ. එකක් අරන් අවුරුදු 5කටත් වැඩියි අනෙක අවුරුදු...
  4. NEMISIS

    පුටිමෝ මෙන්න උබෙ කොම්ලො යටත් වෙනෝ

    බලපන් ඉතින් ඕනම සිටුවේශන් එකක් කැපිටලයිස් කරන් කෑලි සෙට් කරගන්න එවුන් කොහෙත් ඉන්නවා.
  5. NEMISIS

    "පුහුණු ෆුල් ස්ටැක් ඩිවලොපර්" මාදුකාංග ඉංජිනේරු පාඨමාලාව හදුන්වාදෙයි

    මාත් ඔයින් එකකවත් කරගන්න ඕන, මෙහෙම ඉඳල හරියන්නෙ නෑ මේ රට යන විදියට
  6. NEMISIS

    120v geni?

    උන් නං හදන්නෙ නැහැ මං හිතන්නෙ හැබැයි අර පානදුරේ තියන IE Electronics එකේ නං හදනවා
  7. NEMISIS

    120v geni?

    මට ඕන වෙලා පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් මම ඔතනින් ගත්තා එකක්, මහන මැශින් එකකට ලොකු අවුලක් නැහැ, තඹ පාට ගාපු ඇලුමිනියම් කම්බි වලින් ඔතලා තියෙන්නෙ ඒක තමයි එකම අවුල. මැශින් එක ඉඳල හිටල යූස් කරන නිසා මට අවුලක් නැහැ ඒක.
  8. NEMISIS

    120v geni?

    :D ස්ටෙප් ඩවුන් එක අනෙක් පැත්තට යූස් කරන්න පුලුවන් Step UP වෙන්න. ට්‍රානස්ෆෝමරේ ස්ටෙප් අප්/ස්ටෙප් ඩවුන් වෙන්නෙ යූස් කරන විදිය අනුව. එකම ට්‍රානස්ෆෝමරේ
  9. NEMISIS

    120v geni?

    පිස්සුද බන් මගේ ලඟ තියනවා 2000VA එකක්, ඒක මම ගත්තෙ 7500ට ද කොහෙද, Ikman එකෙන් සෙට් උනේ Made in Italy එකක්, branded transformer එකක්. පානදුරේ IE එවුන් ලඟ තිබ්බා හොඳට කේසින් එහෙම දාල හදපුවා 12ට වගේ.
  10. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    නෑ නෑ මම කිවුවෙ හරිස්චන්ද්‍ර එවුනුත් ගන්නෙ බ්‍රවුන්ස් එකෙන්, ඒක නිසා බ්‍රවුන්ස් එකේ අනිවාර්යෙන් ඇති කියලා. එහෙම නැත්නම් 3/4 එක අරන්, 3/4 to 1/2 Adapter එකක් ගන්න. 3/4 එකේ පවර් එක් වැඩියි මම දන්න විදියට.
  11. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    අර harschandra එකේ තියෙන්නෙත් bronwns එකෙන් ගේන ඒව තමයි ඒක නිසා එතන ඇති අනිවාර්යෙන්.
  12. NEMISIS

    120v geni?

    ජෙනි ලංකාවෙ ලාබයි, අලුත් ඒව පිටරටින් ගෙන්නන එක පට්ට පාඩුයි ලංකාවෙන් හොයලා එකක් ගනින්, ඒක තමයි ලාබම සහ ලේසිම වැඩේ එහෙම නැත්තං ඔය Honda/Yamaha වගේ branded එකක් අලුතෙන් ගනින්. made in india/china ඇත්තෙ ඒ උනාට කාලයක් යූස් කරන්න පුලුවන් වෙයි. මමත් බන් මෙහෙ ඔය තැන් තැන් වලට කෝල් කරලා හොයා ගන්නෙ...
  13. NEMISIS

    120v geni?

    ඉතින් බන් 3Phase එකෙන් එක phase එකක් විතරක් යූස් කරන්න පුලුවන් වෙන්න එපැයි, හැම බඩුවක්ම 3phase නෙමයිනේ, 3phase යූස් කරත් සින්ගල් පේස් යූස් කරන බඩු ටික යූස් කරගන්න එපැයි 4-6KVA ජෙනි හොයන්න පට්ට අමාරුයි, මොකද සෑහෙන්න දෙනෙක් හොයන සයිස් එකක් ඔය ගෙන්නන තැනක එකෙක් කිවුව මට ඔය සයිස් වල ජෙනි...
  14. NEMISIS

    120v geni?

    ගෙදර fridge/rice cooker/heater/fan වගේ ඒව වැඩ කරන්නෙ නැහැ සමහර බ්‍රෑන්ඩ් වල LED වැඩ කරනවා ලයිට් විතරක් දාන් ඉන්නවා නං අවුලක් නැහැ Laptop charger එහෙම කොහොමත් 100-280V විතර රේන්ජ් එකේ වැඩ කරනවා ඕව අඩුවට ගන්න තියනවා, කොට ගානකට සෙට් වෙනවා නං ලාබයි වැඩේ.
  15. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    ඒක තමයි මගේ ලඟත් Drill/Impact driver/Circular saw ටික තමයි cordless ඒවට තියෙන්නෙ Drill/Impact driver දෙක නම් නිතර යූස් වෙනවා
  16. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    ලංකාවෙ යූස් කරන්න නං Makita තමයි, එක බැටරි ප්ලැට්ෆෝම් එකක ඉන්න එක වටිනවා මොකද බැටරි මාරු කර කර ටූල්ස් ගොඩක් යූස් කරන්න පුලුවන් නිසා. හැබැයි cordless ගන්නවා නං යූස් කරන්න වෙනවා, යූස් නොකර තිබ්බත් බැටරි සවුත්තු වෙන නිසා. ඉදල හිටලා යූස් කරන්න cordless ගන්න එක අපරාදෙ Makita වල කලින් ඉඳන් තිබුනු 18V...
  17. NEMISIS

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    නෑ බන්, තව GIANT එකක් තිබ්බා ඒකත් Alloy frame/Alloy hub/SS Spokes එහෙම තිබ්බෙ, ඒක 45ක් කිවුවා, GIANT එකේ නම ෆේමස් නිසා වැඩි ගානකට දෙන්න පුලුවන් ඇති. තව මොනා හරි US brand එකක් තිබ්බා ඒ තරම් ෆේමස් නැති, ඒක 37ක් වගේ වෙයි කියලා කිවුවෙ. ඒකෙ frame එක විතරයි Alloy
  18. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    Dewalt අවුලක් නැහැ, Dimo එකෙන් නේ දැන් කරන්නෙ ඒක නිසා සපෝට් එකත් හොඳයි, Dewalt 5 in 1 hacksaw එකක් සහ drill bit එහෙම හෙන ගොඩක් මගේ ලඟ තියනවා ඒව නං සුපිරි බඩු Browns එකට කතා කරල අහන්න උන් ලඟ ඇති බඩු ගොඩක් වෙලාවට ගාන අවුලක් නැත්නම් අලුත් 40V tools ගන්න බලන්න තව Hitachi (දැන් එන්නෙ HiKoki/Metabo...
  19. NEMISIS

    යුධ ශක්තියෙන් කවුද ලෝකේ අංක එක ?

    ඔය ඉතින් අර කාලයක් සර්කියුලේට් උනු හැල්ල නිසා හැදුනු මයින්ඩ්සෙට් නේ US > Russia > China > rest of the list සමහරවිට China පෙන්නුවෙ නැති උනාට Russia වලට වඩා උඩින් ඉන්වද දන්නෙත් නැහැ හැබැයි modern technology ගත්තම US සෑහෙන්න උඩින් ඇති, electronic warfare එකකදි වගේ ඕකුන් කොහෙ කොහෙ virus/exploit...
  20. NEMISIS

    ග්‍රයින්ඩර් ඩ්‍රිල් මැශින් ගත්ත අය තියන අය එන්න.

    වෙනම ගන්න එක පාඩුයි, කිට් එක අරන් චාජරේ මොඩිෆයි කරගන්න එක තමයි හොඳම වැඩේ, උඹට හදිසියක් නැත්තං මම ඕක ඉම්පෝට් කරලා දෙන්නම්, ශිපින් + ටැක්ස් වලට 3000-4000ක් යයි. ගන්නවා කියලා ශුවර් නං මං ගේන්නං ආවට පස්සෙ සල්ලි දීපන්. හැබැයි මාස 5-6ක් යයි, මම තාම us වලින් ඕඩර් එකක් දාන්න ප්ලෑන් කරලාවත් නැහැ මම...

    No contents