Zoom එක rosetta උඩද දුවන්නෙ Native support එක තියනවද
Zoom එක Intel mac මැක් එකෙත් ටිකක් කේස්, සමහර වෙලාවට මගේ force quit කරලා ගන්න වෙනවා, සේරම අප්ඩේට් කරලා තියෙන්නෙ.
මට ඕක උනා, මගේ කලින් හැකින්ටොශ් එකට මගේ email එකෙන් හදපු apple id එක දාල තිබිලා උන් ඒක black list කරලා, Apple care telephone...