1. NEMISIS

    Macbook - softwares

    ඉස්සර නං hardcore mobile app development කරේ, දැන් ඉතින් මම කෝඩ් ලෙවල් එකට යනවා ටිකක් අඩුයි, ඒත් ටයිම් එකක් හම්බුනොත් iOS/Android/Backend code බලනවා Postman එහෙම එදිනෙදා වැඩ වලටත් ඕන වෙනවාබන්, සමහර වෙලාවට developers ලා කරන integrations/api development එහෙම පොඩ්ඩක් බලන්න ඕන වෙනවානේ දැන් ඉන්න role...
  2. NEMISIS

    Srilankan Police Harresments

    පොලිසියෙ එකා වැරදී තමයි ඒත් සිටුවේශන් එකේ හැටියට Act කරන්න දැනගන්නත් ඕන, නැත්තං ලංකාවෙ විතරක් නෙමයි ඕන රටක එකෙක් ඇරල යන්න හදාවි පොලීසිය හරි කවුරු එක්ක හරි කතාරද්දිම ගානට අපේ ලෙවල් එක තියාගෙන කතා කරනවා නම් උනුත් කරේ නගින්න එන්නෙ නැහැ, එතන ඉන්න එකාට ඕනවට වඩා දෙන්න ගිහින් සේරම විස්තර කියලා ගෙදර...
  3. NEMISIS

    Macbook - softwares

    Xcode, Android studio, VSCode, Sourcetree, Chrome, Slack, Lastpass, FileZilla, Github Desktop, Pixelmator, Postman etc etc
  4. NEMISIS

    Amazon භාණ්ඩ ආනයනයේදී tax එක ගැන පැහැදිලි කිරිමක්..

    ඔවු උන් කියලා තියනවා ඔය එස්ටිමේට් කරලා තියන ටැක්ස් එකට වඩා ලොකු ගානක් ගියෝතින් ඒ ගාන Amazon එකෙන් දරා ගන්නවා කියලා, අඩුවෙන් ගියොත් ඉතිරි ගාන refund කරනවා කියලා.
  5. NEMISIS

    මට කරන්ට් වදින්න කලින් එන්න සිංහලු

    තියනවා මචන් මම දැකලා තියනවා orange එකේ එනවා පරන 5A එවට replacement එකක් විදියට එන 6A squre සොකට්, පරන එකට හරියනම එක මේක කියලා උන් මාකට් කරත් එක්ක කාලයක්. ගානත් පොඩ්ඩක් අඩුයි අලුත් වයරින් වලට 13A ඒව වෙනම එනවා, ඒක ගැන තමයි කවුරුත් කියන්නෙ ඔය.
  6. NEMISIS

    මට කරන්ට් වදින්න කලින් එන්න සිංහලු

    එහෙම ලොකු A ගානක ප්ලග් එකක් දාන එක හරියන්නෙ නැහැ වයර් තියෙන්නෙ 5A නං 13A rated එකක් දාල 16A වගේ බ්‍රේකර් එකක් තිබිලා කවුරු හරි 13A අදින මොනවා හරි ප්ලග් කරොත් වයර් ටික උනු වෙලා ගේත් ගිනි ගනීවි 13A ප්ලග් එකක් දැම්මට අවුලක් නැහැ,වයර් වලට හරියන්න බ්‍රේකර් එකක් දාන එක අනිවාර්යයි, එතකොට වයර් වලට...
  7. NEMISIS

    මේ කොහෙද??

    ඔවු ටිකක් ඉන්නවා කාලෙයක් කියලා නැහැ අවුරුද්දෙන් බාගයක් විතර ඒ කුඹුරු වල වතුර ඒක නිසා හැමදාම වගේ මදුරුවො ඉන්නවා අපි ඉන්නෙ කුඹුරු ලෙවල් එකත් එක්ක බැලුවම උඩ තට්ටුවෙ,ඒක නිසා මදුරුවො ටිකක් අඩුයි, හවසට එහෙම මිදුලෙ ඇවිද්දත් මදුරුවො නං කනවා.
  8. NEMISIS

    මට කරන්ට් වදින්න කලින් එන්න සිංහලු

    මොකද්ද ප්ලග් එකට ඇවිත් තියන වයර් එක නිකන් ලයිට් වලට යන වයරින් වයර් නම් දාල තියෙන්නෙ 6A එකක් දාන්න, බ්‍රේකර් එකත් චෙක් කරන්න 6A එකක්ද තියෙන්නෙ කියලා 15A යන්න පුලුවන් වයර් එකක් තියනවා නම් බ්‍රේකර් එකත් 15A තියේ නම් 13A ප්ලග් එකක් දාන්න. වයර් එක ගැන අයිඩියා එකක් නැත්තම් ෆොටෝ එකක් දාන්න
  9. NEMISIS

    මේ කොහෙද??

    මම ඉන්න ඔය දූපත වගේ එකේ එක පැත්තක් කෙලින්ම ප්‍රධාන පාරට තියෙන්නෙ, අනෙක් වටෙන්ම ඔය වගේ කුඹුරු, අපි ඇරුනම තව ඉඩම් 3ක් තියනවා. අපේ ගෙදර ඉස්සරහම පාරෙන් අනික් පැත්තෙත් හරියටම ඔය වගේම දූපතක් තියනවා, තනි ඉඩම, එක පාරයි තියෙන්නෙ පරන ගෙයක් තියනවා ඉඩමෙ පොල් වවලා තියෙන්නෙ, සමහර කාල වලට කුඹුරෙ වතුර පිරිල අර...
  10. NEMISIS

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

    ඊයෙ පරිප්පු(cup කියලා කියන එක) ගත්තෙ 295ට, 400ට යනවා කියන්නෙ තව 100යිනේ. 260ටද කොහෙද එකක් තිබිලා කලින් ගෙනවා ඒක කන්න බැහැ, ඒක මං හිතන්නෙ මොනවා හරි කලවමක් තියෙන්න සමහර ඇට තැම්බෙනවා සමහර ඇට බාගෙට තැම්බෙන්නෙ.
  11. NEMISIS

    අද මගේ උපන්දිනේ..

    Many happy returns!!!
  12. NEMISIS

    CEB එක මේ වගේ ඒවා පාවිච්චි කරනවා නම්...

    අර @imhotep කියපු Shiwa Lake power station එක ලෝකෙ ලොකුම tidal wave පවර් ප්ලාන්ට් එක, ඒකත් 254MW, එතකොට සෝලා එක්ක කම්පෙයා කරලා බලන්න ඔය දෙකේම ස්ටෝ කරන්න ඕන වෙන නිසා සමහරවිට ලංකාවෙ solar energy එක ස්ටෝ කරන එක ඔයිට වඩා ප්‍රැක්ටිකල් වෙන්නත් පුලුවන් store කරනවා කියන්නෙ බැටරිම නෙමෙයි, compressed air...
  13. NEMISIS

    CEB එක මේ වගේ ඒවා පාවිච්චි කරනවා නම්...

    ඒකත් ඒ වගේම තමයි රට වටේම මුහුද තිබ්බට එක දිගට energy production එකක් ගන්න බැහැ, ඒක නිසා මොනවා හරි විදියක් තියෙන්න ඕන ජෙනරේට් වෙන energy එක store කරගන්න
  14. NEMISIS

    CEB එක මේ වගේ ඒවා පාවිච්චි කරනවා නම්...

    දැනට ලංකාවෙ ගන්න පුලුවන් උපරිම hydro ගහලා තියෙන්නෙ කියලා මාත් අහල තියනවා අනෙක ලංකාවෙ දැනට තියන ප්‍රශ්නෙ mini plant ගැහුවා කියලා විසඳන්න පුලුවන් එකක් නෙමයිනේ
  15. NEMISIS

    SLIIT PONNAYO

    ගිරේ යැවුවෙ ඒක ගිහින් ලන්තෑරුමේ වැදුනම ටාං ගාල සද්දෙ එද්දි තැන හොයා ගන්න.
  16. NEMISIS

    ලක්ෂේකට සෝලාර් පැනල එකක් ගහ ගන්න ඕනේ

    වෙන රටක වත් ප්‍රැක්ටිකලි STC කන්ඩිශන් ගන්න බැරි වෙයි නේද උදාහරනයක් විදියට සීතල රටක් වෙනවා කියන්නෙ අනිවා irridiation level එක අඩු වෙන්න ඕන කියන එකනේ, සමකය ලඟ රටවල irridiation level සමහර විට 1000W per Sqm ඇති, එතකොට temp එක වැඩියි.
  17. NEMISIS

    android programming වලට හොඳම language එක මොකක්ද

    Depends ඉක්මනට හදාගන්න ඕන නං, බජට් නැත්තං, අනෙක් ප්ලැට්ෆෝම් සපෝට් එකත් ඕන නං, වෙබ් ඇප් එක දැනටම තියනවා ඒකෙ කොම්පොනන්ට් රී යූස් කරන්න වගේ නං javascript වගේ එකක් හොඳ වෙන්න පුලුවන් නේටිවු ෆීචර්ස් ගොඩක් දාන්න ඕන නං, පට්ටම සිරා user experince එකක් දෙන්න ඕන නං Kotlin/Java වගේ පුලුවන්, අලුත්ම...
  18. NEMISIS

    ලක්ෂේකට සෝලාර් පැනල එකක් ගහ ගන්න ඕනේ

    Yes, agreed. ඕක අනෙක් පැත්තටත් වෙන්නම බැරිද මචන් උදාහරනකෙට උදේට අපේ temp එක 25 වගේ ඇති, සාමාන්‍යෙන් පැනල් වල temp එකත් ඒකම වෙයි නේ, පැනල් ටික රත් වෙන්න කලින් ගොඩක් වෙලාවට කන්ඩිශන් STC එකට ලං උනොත් NOCT වලට වඩා වැඩි අවුට්පුට් එකක් එන එකක් නැද්ද
  19. NEMISIS

    ලක්ෂේකට සෝලාර් පැනල එකක් ගහ ගන්න ඕනේ

    thanks for the explanation, ඩේට ශීට් එකත් එක්ක කියලා තිබුනු එකයි ඔයා කියපු එකයි කම්පෙයා කරා, ඩේට ශීට් එකේ තියනවා Nominal operating cell temp(NOCT) 45±2°C කියලා, එතකොට ඔය දීල තියන NOCT වැලියු ටික 45 °C තියන ටික නෙමයි ද? NOCT වැලියු එකෙන් ආපහු Temparature coefficient එක හදලා අඩු කරන්න ඕන නැහැ...
  20. NEMISIS

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    මේ දවස් වල වැඩ ටිකක් වැඩියි ඒක නිසා ලොකු වෙලාවක් ඕකට ස්පෙන්ඩ් කරන්න බැරි උනා ඇහෙන් නම් බැලුවා ෆොටෝ එකක් වත් ගන්න ට්‍රයි කරේ වත් නැහැ

    No contents