1. අ

    කොල්ලුපිටියෙ හිම වැටිලා

    අඩෝ ඒහෙනං ඉතින් තවත් හොඳයි නෙ බං...(අඩෝ කිව්වෙ දැනගෙනමයි...මං කැමතියි සමානව කතාකරන්න...තරහ ගන්න එපා ...එහෙම කතා කරාම ලස්සනයි.)
  2. අ

    සැළලිහිණිය පල මුලතිව් පුරවරට

    මගේ ලැපේ ග්‍රැපික්ස් කරන්න බෑ....පස්සෙ මම කරන්නම්...ස්තූතිය් කොමෙන්ටුවට..
  3. අ

    සයිබර් ලව් (Cyber Love)

    100% ok............... marvalous
  4. අ

    පාට සමනලුන්

    හොඳයි කවිය
  5. අ

    සැළලිහිණිය පල මුලතිව් පුරවරට

    සැළලිහිණිය පල මුලතිව් පුරවරට හෙන වන් රුදුරු නද දෙන මල්ටි බැරල් දුට සිහිසන් මෙමා කරවන නඳ ඇසුන විට දිවි සුන් කරන සයනයිඩය ගෙන අතට දිව යනු හැර අන් සරණය නැත අපට වලලන අදහසින් මෙන් දහසින් යතුවු දන බල බල...
  6. අ

    ඩෝප් වූ යාපන කවි…

    ඩෝප් වූ යාපන කවි… මාතර හිටියා මාළු විකුන්නා බෝට්ටු පැද්දා මං කතරගම ගිහිං මාල විකුන්නා කඩයක් දැම්මා මං නුවර ගිහිං මල් වට්ටි විකුන්නා පවුලක් හිටියා බං ගෑනිට බැන්නා අයියට ගැහුවා පාරට වැටුනා මං අසූ තුනේ ජූළි කලබල කාලේ ජාතිවාදියෙක් මං කඩවල් කැඩුවා මාල කඩල මං...
  7. අ

    නූතන සැදැහැවතුන්....

    නියමයි....තරහ නැතිව ලිව්වනම් තවත් හොඳයි.
  8. අ

    දෙමි බොටුව ගලවා අතට

    දිග නැතිව ලියපු එක හොඳයි...මාරයි.
  9. අ

    මගේ පුංචි රෝස මලේ

    බබා මැරුනම තාත්තට දැනෙන දුක මේ වචන වල නැද්ද...?
  10. අ

    කොල්ලුපිටියෙ හිම වැටිලා

    මට කියන්න ඕන වුනේ ඈ දැක්කම මට හැම තැනම සුද්පාටට පෙනුනා...මාව හීතල වෙලා ගියා
  11. අ

    කොල්ලුපිටියෙ හිම වැටිලා

    අඩෝ උඹ නම් මාරයි.....මට තනියම හයියෙන්ම හිනහා ගියා....
  12. අ

    පාහර ප්‍රේමය

    මට වැඩියෙන්ම කැමති අදහසක් මේ...
  13. අ

    මං බිව්වා හොඳටෝම

    මේ කවිය හොඳ නැද්ද....?
  14. අ

    කොල්ලුපිටියෙ හිම වැටිලා

    මේ ගොන් පාට් අවවාද නොදී උඹේ වැඩක් බලා ගනින්
  15. අ

    කොල්ලුපිටියෙ හිම වැටිලා

    කොල්ලුපිටියෙ හිම වැටිලා http://********.wordpress.com/ ඇයි මෙතරම් හිම වැටිලා කොල්ලුපිටිය හංදියේ සුදු පාටින් තාරදමා සංගීතෙට බ්‍රේක් ගසා තාල ගන්න බස් නවතන ඩ්‍රයිවරලා කෑගහලා පදවැල් අමුනවා කහපාටට රැළි දමලා සුදු හිම උඩ පාවෙලා අයිස් කූරු වැට පැනලා ලිලී මලින් සැරසිලා...
  16. අ

    සරම

    නහර වැල් ගැට ගැහිල යටිපතුල් ඉරිතලල අඟුරු වැනි කෝටු අත් කිරි පාට කොන්ඩ ගස් ගුලිකරන් වකගැහිල පිල මත්තෙ පොරවගෙන මා බදා තුරුළුකර නිදාහුන් තාත්තේ උ‍ඹේ සරම හරි සුවඳයි බං.
  17. අ

    My last poem in EK..

    ඇත්තටම කවියක්
  18. අ

    මං බිව්වා හොඳටෝම

    මං බිව්වා හොඳටෝම http://******.wordpress.com/ ඉස්සෙල්ලාම කියන්නේ ඇත්තමයි මං බිව්වා. හොඳටම බිව්වා. සල්ලිදීල ගල් අරක්කු බොතලයක් අරන් මං බිව්වා. මොනව කරන්නද තනියම මං බිව්වා. ආවෙ නෑ කවුරුවත් කිව්වෙ නෑ කාටවත් මං බිව්වා. හොඳටම...
  19. අ

    පාහර ප්‍රේමය

    ********************* සුදුයි ඈ ලස්සනයි තනි කරලෙ කොන්ඩේ ඇවිදින්නෙ හරි හෙමින් පොලවටත් රිදේදෝ පාන්දරම දැක්කේ හෝල්ට් එකේ හිටියේ මට වඩා තරුනයි ඈ හුඟක් බාලයි මා ළඟට ආවා මා ලඟට ලංවෙලා හිමීහිට ඇහුවා…. මාත් එක්ක යන්න පුළුවන්ද ? හාං මං කිව්වා මගේ අත අල්ලාන...
  20. අ

    මගේ පුංචි රෝස මලේ

    මගේ පුංචි රෝස මලේ මගේ පුංචි රෝස මලේ හිමිදිරියේ මලක වැටුණු පිනිබිඳුවක් ඇසෙහි හොවා රක්නාමෙන් නුඔ මාගේ ළයෙහි හොවා දිවිය පුරා රැක ගන්නෙමි. නු‍‍ඹේ පුංචි සියුමැළි හද මගේ නෙතේ ආදරයෙන් දිවි ඇති තෙක් පුරවන්නෙමි නුඔයි මගේ දිවිය රැක්ක ලොවෙහි එකම එක රසඳුන...

    No contents