නහර වැල් ගැට ගැහිල
යටිපතුල් ඉරිතලල
අඟුරු වැනි කෝටු අත්
කිරි පාට කොන්ඩ ගස්
ගුලිකරන් වකගැහිල
පිල මත්තෙ පොරවගෙන
මා බදා තුරුළුකර
නිදාහුන් තාත්තේ
උඹේ සරම
හරි සුවඳයි බං.
යටිපතුල් ඉරිතලල
අඟුරු වැනි කෝටු අත්
කිරි පාට කොන්ඩ ගස්
ගුලිකරන් වකගැහිල
පිල මත්තෙ පොරවගෙන
මා බදා තුරුළුකර
නිදාහුන් තාත්තේ
උඹේ සරම
හරි සුවඳයි බං.

