මම හිතන් ඉන්නේ 1989/1990 වගෙ Daihatsu Charade එකක් අරගෙන modify කරලාපාවිච්චි කරන්න (Starlet bodykit එකක් වගේ) . දැනට මේ මොඩල් එක Rs 700,000-550,000 වගේ වෙනවා. බොඩි කිට් එකට Rs 150,000 වගේ යයි. වාහනේ ගැන කියනවන්ම් 990cc tubo petrol, diesel දෙකෙන්ම එනවා. 18-23 kmpl තෙලුත් වැඩ කරනවා. මගේ නම් idea...