සින්හල ත්‍රස්ථවාදය

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    සින්හල ත්‍රස්ථවාදය

    ආණ්ඩුව මෙහෙම දිගටම අනාගන්න ගියොත් අනාගතයේදි සින්හල ත්‍රස්ථවාදයක් ඇතිවෙයි කියලා හිතන්න පුලුවන් නේද? :sorry::sorry::sorry::sorry:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔව් එක වෙන්න පුළුවන් JVP එක ඇති උනා වගේ