මම හිතන් ඉන්නේ 1989/1990 වගෙ Daihatsu Charade එකක් අරගෙන modify කරලාපාවිච්චි කරන්න (Starlet bodykit එකක් වගේ) . දැනට මේ මොඩල් එක Rs 700,000-550,000 වගේ වෙනවා. බොඩි කිට් එකට Rs 150,000 වගේ යයි. වාහනේ ගැන කියනවන්ම් 990cc tubo petrol, diesel දෙකෙන්ම එනවා. 18-23 kmpl තෙලුත් වැඩ කරනවා. මගේ නම් idea එක පෙට්‍රල් එකක් අරගන්න.
මේකේ තියෙන ලෙඩ මොනවාඩ්ද? පාවිචිකරන අය ඉන්නවන්ම් මොනවාද ideas?

mama aran wadi kalak na.habai me dawas wala nam podi wadayak denawa car eka eco test eka fail wela.
3 cylinder nisa vibration ekath wadi.
aulak naththn diesel ekakta palayan...ganna wanam ane idala balanna one mona jathiiyen gaththath.mokada andala denne godak un