රේප් කියන දේ නම් සත පහකට ගණන් ගත්තෙම නෑ
ආපු දවසේ ඉදන්
හැබැයි පුළුවන් වෙල්වල් වල රේප් දුන්නා
ඒ වගේම හම්බුනා
කැපුවත් දුන්නත් ගානක්ම නෑ
මගේ කෝටු 11 පිරුණේ නම් කාගෙන්වත් ඉල්ල්ල්වත් ත්රඩ් දාලත් නෙමේ.
ඒ වගේම කතා කරන්න ඕනා වුනහම අනිත් කෙනා රතු ද කළුද නිලද කියන එක අදාළ කරගන්නෙම නෑ:yes::yes: