මාත් ඉංග්‍රීසි සින්දුම තමා බන් අහන්නේ
හින්දි ඒවා දැන්නම් ඇහෙන්නෙම නෑ
එත් සිංහල අහනකොට මේ වගේ ගායකයන්ගේ සින්දුවක් ඇරෙන්න අලුතෙන් එන සින්දු කියන ඒවා අහන්න හිතෙන්නේවත් නැහැ
බස් එකේ යනකොට බලෙන් අහනව ඇරෙන්න
සඳ කුමාරියක්
සිතින් ඉවසන්න බෑ :love::love:
ඔය දෙක තමා බන් ආසම මෙයාගේ