තාමා නම් කරේ නෑ
එත් සෙම්ස්ටෙර් ටිකේ කරපු ඒවා මුල ඉඳන් තියරි බලලා
පැකට් ට්‍රේසර් එකේ පුළුවන් තරම් එක එක නෙට්වර්ක් ගහලා configuration හුරුකරගනින්
ඒ අතර dummy ඒවා කරහන්
ඒ කිව්වේ මචන් උත්තර කටපාඩම් කරන එක නෙවේ
ඒවායේ ප්‍රශ්න අරන් උඹ උත්තර හොයහන්
ඒ එක්කම් timing හදාගනින්
උබට උබ ගැනම sure වුණාම...