පොටෝ නැතුව මේලෝකේ දෙයක් විස්වාස කරන්න බෑ
මිකී දීපං අපිට කෙල්ලගේ පොටෝ :lol::lol:
එහෙනං පක්ටද මුගේ ගෙදෙට්ට දුවන් ආවේ
ඉන්න මලදානෙක ඉදල මරෙන්වනම් මැරෙන්නේ තිබ්බනේ
උබට තිබ්බ මහන්තත්වය මේ කියන එවුන්ට එවෙලේදී අමතක වෙලා වගේ
මේ කතාව මෙහෙම කිව්වනම්
"ඒ කෙල්ලයි කෙලල්ගේ අම්මා තාත්තයි අපේ ගෙදර දුවන්...