1. kukkupatiya

    වලතර සමග දවසක්

    රිදිලා දැන් කිවත් වගේ කොමඩු කකා ත්‍රෙඩ් එක බල බල ජනේලෙන් එබී එබී ඇති :P:P:P පොන්නයෝ ටිකට දෙයෝයෝ බය වෙලා.. :P:P
  2. kukkupatiya

    දුවගෙන ගිහිල්ලා AC කළා නේද ? ලොල්

    දුවගෙන ගිහිල්ලා AC කළා නේද ? ලොල්
  3. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පල්සරේට ඉරේඩියම්, ට්වින් ස්ප්‍රක්, ට්‍රිපල් ස්පාර්ක් මොකක් දැම්මත් එකයි බන්.. පෆොර්මන්ස් ගන්න නම් අමාරුයි ඉරේඩියම් ප්ලග් එකක් NGK ජෙනුයින් ජපන් = 1800ක් -2900ක් අතරේ වෙනවා හැබැයි 2T දාන එක නම් නවත්වන්න වෙනවා කාබන් ක්ලොග් උනොත් ඉරේඩියම් ටිප් එකෙන් වැඩක් නැති වෙනවා මම කියන්නේ ජෙනුයින් NGK ජපන්...
  4. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මන් ටුටී පෙට්‍රල් වලට දාන්න කියලා නම් කියල නැහැ :P:P උඩින් පල්ලෙන් කියවලා. එන්ගින් එකේ බෝර් එක තිනර් දාලා සේදුවම එකේ තියෙන තෙල් ගතිය ඔක්කොම යනවා. ඊට පස්සේ වෙලුනු කරවල කුරියෙක්ට අරිනවා වගේ පිස්ටන් එක බෝර් එක දිගේ යන්නේ. අලුත් තෙල් දාල බට ඇතුලේ තෙල් පිරිලා ගානට හෙඩ් එක උඩට අලුත් එන්ගින් ඔයිල්...
  5. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    1) මම නම් 2T දාන්න කියන්නේ නැහැ 2) සර්විස් එකේ උන් ලේසියට බුමිතෙල් ගන්නේ - අනුමත නොකරමි 3) ඔව් තිනර් එන්ගීම් ඔයිල් වලට එකතු වෙනවා එක නිසයි ඕක කරපු ගමන් තෙල් මාරු කරන්න කිවේ 4) පරණ ප්ලග් වලින් වැඩක් නැහැ බන්. කෝකටත් ඉන්දියන් බයික් එකේ ප්ලග් දෙකක් අලුතින් අරගෙන එන්ගින් ඔයිල් වල පොගවල අස්සක...
  6. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අපරාදේ අමාරුවෙන් කොටපු ටික :P:P
  7. kukkupatiya

    වලතර සමග දවසක්

    කොට්ට බබාට ඇන ඇන හිටහන්කෝ. මම ගෙදර හොයාගෙන ඉන්නේ. පුළුවන් පුළුවන් එවුන් කැමති කැමති වෙලාවට පලයල්ලා ප්‍රසිද්දියේ අලුත් ගෙදර ලොකේෂන් දාන්න යන්නේ මන් දැන් :P:P:P:angry::angry:
  8. kukkupatiya

    වලතර සමග දවසක්

    නිවේදනයයි -එළකිරි බුද්ධි අංශ වාර්තා අනුව ලබාගත් තොරතුරු මත පදනම් වී. කොස්තාපල් මංජුලසෝම සහ මම වලතර මහතාගේ නව නිවසේ ඩෙංගු කීටයන් පරික්ෂාවට හෙට යන බවත්. අපගේ පුක මැද මන්නේ තිබුනොත් හෝ ඇසිඩ් ගසා තිබුනොත් උබලා ඔක්කොම පානදුර හොස්පිටල් එකට බිස්කට් රැගෙන පැමිණෙන ලෙසටත් කාරුණිකව දැනුම් දෙමි මේකට නම්...
  9. kukkupatiya

    වලෝ අලුත් ගෙදර වීඩියෝ කරලා දාපන්කෝ

    වලෝ අලුත් ගෙදර වීඩියෝ කරලා දාපන්කෝ
  10. kukkupatiya

    වලතර සමග දවසක්

    හු හු රෙද්දේ රෙවිලා වේ ප්‍රෝටීන් අපි එනවා කියලා දැනගෙන ගෙවල් මාරු කළා :P:P
  11. kukkupatiya

    ElaKiri Bajaj Pulsar Fan Club.

    4ඉස්ට්‍රොක් බයික් වලට කව්ද බන් 2T දාන්නේ ? එන්ගිමට හොඳයි එත් කාබන් බැදෙනවා :P:P ගෙදර සර්විස් කරන්න එයාර් ෆිල්ටරේ සොපංච් එක රින්සෝ දාපු උනුවතුර එකක දාල පොගවලා තෙල් යනකම් හෝදන්න. පස්සේ වීලන්න. ඊටත් පස්සේ අයෙත් 2T ටිකක් පොගවල දාන්න.. අමුවෙන් එහෙම දානවා නෙවෙයි එන්ගිමේ කාබන් අයින් කරන්න ඕනි පරණ...
  12. kukkupatiya

    10k wage bilak evi malli 12h dammoth.. sc eka shape gana thamayi sera :p

    10k wage bilak evi malli 12h dammoth.. sc eka shape gana thamayi sera :p
  13. kukkupatiya

    AC_කරමු

    අද කියන්න යන්නේ AC එකක් හරියට සර්විස් කරගන්නේ කොහොමද කියලා ගොඩක් ආයතන නම් කියන්නේ මාස 6ක් කියලා එත් එහෙම කරන එක වැරදියි ඔහොම කළා ම තමයි ඉක්මනට AC යුනිට් එක ඇතුලේ කොයිල් අස්සේ දිවිලි බැඳිලා යවාගන්න බැරි වෙන්නේ. ඊට පස්සේ හුජ්ජ ගදයි හුලන් එන්නේ නැති එකයි ලෙඩ ගොඩයි. AC යුනිට් එක ගෙදරම සර්විස්...
  14. kukkupatiya

    AC_කරමු

    ගෑස් ගහන්න ඕනි (PSI) ගානක් තියෙනවා මොකද මේ ගෑස් එක තමයි ලික්විඩ් වෙන්නෙත් ආයේ ගෑස් වෙන්නෙත් එතකොට ඒ ප්‍රොසෙස් එක හරියට වෙන්න නියමිත ප්‍රමාණයක් ඕනි (ඔප්ටිමං ෆිගර් එකක්) වැඩියෙන් ගැහුවොත් යුනිට් එක ඕවර ලෝඩ්, නියමිත ප්‍රමනෙට තිබ්බම තමයි කූල් එක එන්නේ නැත්නම් කූල් වෙන්නේ නැහැ :P:P:P දන්නේ නැති මක...
  15. kukkupatiya

    EGGNOG බොමුද?

    එකනේ :P:P
  16. kukkupatiya

    EGGNOG බොමුද?

    ගෙදර හදයි වගේ
  17. kukkupatiya

    AC_කරමු

    ඉන්වර්ටර් වින්ඩෝ ටයිප් දන්නා තරමින් නැත :baffled::baffled:
  18. kukkupatiya

    AC_කරමු

    COMPRESSOR එකේ COMPRESSION එක අනුව දුර අදින්න පුළුවන් :P:rofl: අවාසනාවකට ලංකාවේ එහෙම බඩු නැහැ :rofl::rofl: නැත්නම් කූල් එක අඩු වෙන එක තමයි වෙන්නේ :rolleyes::rolleyes: එක අඩු වෙනවා කියන්නේ පවර් එක සෑහෙන වෙස්ට් වෙනවා
  19. kukkupatiya

    AC_කරමු

    එයාර් කුලස්ස් ගැන අහන්න එපා! ලංකාවට ගැලපෙන්නේ නැහැ සහරා වලට හොදයි :P
  20. kukkupatiya

    Sinhalayoo mata guu giyaa!!

    Sinhalayoo mata guu giyaa!!

    No contents