ඉරීඩියම් කියලා ප්ලග් එකේ ගහලා එනවදෝ.....?? මොකක්ද ඒකේ හොද.....?? මොන බ්‍රෑන්ඩ් වලද හොද....??![]()
4ඉස්ට්‍රොක් බයික් වලට කව්ද බන් 2T දාන්නේ ? එන්ගිමට හොඳයි එත් කාබන් බැදෙනවා
ගෙදර සර්විස් කරන්න
එයාර් ෆිල්ටරේ සොපංච් එක රින්සෝ දාපු උනුවතුර එකක දාල පොගවලා තෙල් යනකම් හෝදන්න. පස්සේ වීලන්න. ඊටත් පස්සේ අයෙත් 2T ටිකක් පොගවල දාන්න.. අමුවෙන් එහෙම දානවා නෙවෙයි
එන්ගිමේ කාබන් අයින් කරන්න ඕනි පරණ තෙල් තියෙනකොට. තිනර් බෝතලයක් අරගන්න ප්ලග් එක ගලොල්ලා ඇතුලට වත්කරන්න (අරක්කු මුදියෙන් 4ක් විතර 50% of Bore). එහෙමම විනාඩි 2ක් වගේ තියන්න. ආයෙත් පුරවන්න පුරවලා (ප්ලග් දෙක ලාවට අතේ ගානට තද කරලා - සුට්ටක් ලික් උනාට අව්ලක් නැහැ) කික් කරන්න (එන්ගිම ඉස්ටර්ට් කරගන්න එපා හොදේ) 4ක් 5ස් පාරක් ඔහොම පුරවා පුරවා කික් කලාම ඔක්කොම කාබන් ටික ගැලවෙන්න ගන්නවා තිනර් වල සැරට. පස්සේ තියෙන්නේ නමෝ විත්තියෙන් ඉස්ටර්ට් කරගන්න එන ප්ලග් එක ගහලා. ටිකක් දුම යයි මිස් කරන ගතියක් එයි 6000 RPM වගේ විනාඩි 5ක් අල්ලාගෙන ඉන්න.
ආයේ ගලෝලා පරණ තෙල් ටික අයින් කරන්න.
පරණ එන්ගින් ඔයිල් අයින් කරලා විනාඩි 10ක් වගේ ඉස්ටර්ට් නොකර හිස් බඩකික් කරන්න එතකොට බට වල තෙලුත් එලියට යනවා.
පරණ ප්ලග් දෙක ගලෝලා ඇතුලට 2T ටිකක් එහෙම දාල කික් කරන්න තියෙන්නේ විනාඩියක් වගේ පස්සේ ආයෙත් 2T මුඩියක් වගේ දාල අලුත් ප්ලග් දෙක දාන්න.
ලගම තියෙන බජාජ් සෙන්ටර් එකට දීලා කාර්බ් එක ටිකක් ටියුන් කරගන්න. ගොඩේ ගොඩ
රත්තරන් මාමි තමා කිව්වේ 2T දාන්න කියලා.......
සර්විස් එකේදි නම්; උන් භූමිතෙල් වලින් ස්පොන්ජ් එක හෝදලා..... මිරිකලා..... හුලං පාරක් අල්ලලා..... ඊට පස්සේ; ස්පොන්ජ් එක 2T වලින් පොගෝලා.... ඒක මිරිකලා තමා දාන්නේ ......
තිනර් දාලා ප්ලග් දෙක අස්සේන්; ඒක තෙල් වලට බහිනවා නේද.....?? කෙල වෙලා යයිද දන්නේ නෑ එන්ජිමටම.......
අළුත් ප්ලග් දෙකක් දාලා; පරණ ප්ලග් දෙක ඔය වගේ ජිල් වැඩ වලට තියාගන්නද......?? 
bike eken ekata newe , plug eken plug ekata wenas wenne![]()
එල එල.... හෙට ගලවලා බලන්නම් ප්ලග් එකක්....... 
බය වෙන්න එපා මාමා ඕක කරන්නේ නැ.
බයයි යකෝ..... එදා නතර වෙච්ච වෙලාවේ...... මගේ බොක්ක කූල් උනා බඩුම තමාද කියලා........

සිරාවට උන් හරියට දන්නේ නෑ.
මතකනේ අපිට එදා දුන්න bosch ප්ලග් 2ක.ඉන්දියන් එකක්නේ එකත්
මගේ බයික් එකේ ආවෙම bosch ප්ලග් 2ක්.
ඉරිඩියම් ප්ලග් ඕනෙද?ඒවත් තියෙනවා අර මම කියපු තැන![]()
බයික් එකේ එන්නෙත් ඉන්දියන් Bosch තමා..... ආයේ ජර්මන් එක නම් මෙහේ හොයන්න නෑ මගේ හිතේ......
බස් එකේ පොම්පේ හදපු වෙලාවේ දැම්ම Bosch බඩු ඔක්කොම ඉන්දියන්........
මහරගම පැත්තේ යැවුනොත් බලන්නම්....... ඉක්මනට ප්ලග් දෙක දාන්න වෙයි..... සර්විස් එකේ උන් කිව්වේ; 10000Km වලට සැරයක් වත් ප්ලග් මාරු කරන්න කියලා..... මේක 21000ක් ම දුවලනේ..... 
කාබ් එකත් ගලවන්න වෙයිද....??
අද ෆුල් සර්විස් එකට අනිත් හැම දේම නම් සුද්ධ උනා..... 
රත්තරන් මාමි තමා කිව්වේ 2T දාන්න කියලා.......
![]()
සර්විස් එකේදි නම්; උන් භූමිතෙල් වලින් ස්පොන්ජ් එක හෝදලා..... මිරිකලා..... හුලං පාරක් අල්ලලා..... ඊට පස්සේ; ස්පොන්ජ් එක 2T වලින් පොගෝලා.... ඒක මිරිකලා තමා දාන්නේ ......
![]()
තිනර් දාලා ප්ලග් දෙක අස්සේන්; ඒක තෙල් වලට බහිනවා නේද.....?? කෙල වෙලා යයිද දන්නේ නෑ එන්ජිමටම.......
![]()
අළුත් ප්ලග් දෙකක් දාලා; පරණ ප්ලග් දෙක ඔය වගේ ජිල් වැඩ වලට තියාගන්නද......??
![]()

anee ammapaaa.. api pulsar divva oya mukut nokara melooooo henayak naha.. maame e kale kiyapu deema tamai kiyanna tiyenne.... umbata pissu... muladima kivva oya 2T ilavva danna epa kiyala hetuwa atuwa kivvee... dan vat plug/carb/filter okkoma sudda karala aluten daana evva aluten daala petrol vitarak gahala duwapiya bolaaa... carb needle hirawenna or.. more than 50000km giyaama 2T mega bothal muudiyak 2000/= ka petrol walata wage danna.....
carb eka aye bala ganna.. udawwak ona nam kiyanna... mama hadapu ekat kauru jari wenas karala wagee nedaa...!!!!
Iridium danna epa ovata.. Bajaj eke genuin plug 2 hondatama ati.. or bosh (indian) danna.....
Kattiya kiyala tiyana eva hondaaata kiyawala balala kukupatiyage 2T seen eka natuwa anek evva karanna... mokada Rathne maaami oyata 2T apalayak tiyanavaaaaaaaaaa...................!!!!!!!!!!!!!!

උඩින් පල්ලෙන් කියවලා.

ඉරීඩියම් කියලා ප්ලග් එකේ ගහලා එනවදෝ.....?? මොකක්ද ඒකේ හොද.....?? මොන බ්‍රෑන්ඩ් වලද හොද....??![]()
කිසිම ලෙඩක් නැත 
1) මම නම් 2T දාන්න කියන්නේ නැහැ
2) සර්විස් එකේ උන් ලේසියට බුමිතෙල් ගන්නේ - අනුමත නොකරමි
3) ඔව් තිනර් එන්ගීම් ඔයිල් වලට එකතු වෙනවා එක නිසයි ඕක කරපු ගමන් තෙල් මාරු කරන්න කිවේ
4) පරණ ප්ලග් වලින් වැඩක් නැහැ බන්. කෝකටත් ඉන්දියන් බයික් එකේ ප්ලග් දෙකක් අලුතින් අරගෙන එන්ගින් ඔයිල් වල පොගවල අස්සක දාලා තියාගන්න. මගදී ඕනි වෙයි..
බාස් ට දෙනවාට වැඩිය හොඳයි ගෙදර හදන එකම මචං.. බයික් එකටත් සේෆ්![]()
එහෙනම් ආයේ 2T දාන්නේ නෑ පෙට්‍රල් වලට.....
සර්විස් එකට යනකොට එහෙනම් රින්සෝ එකක් අරන් යන්නම්......
මට බයයි බොල ඕක කරන්න.......
අළුතෙන් ගන්න ප්ලග් දෙකත් දාන්න කලින් එන්ජින් ඔයිල් වලින් පොගවන්න ඕනාද....?? ප්ලග් දෙකක් වෙනමත් අරන් තියාගන්න කියන්නේ මොකෝ.....??
ගෙදර හදන්න බෑ නේ...... වොරන්ටි තියෙනවනේ...... 
anee ammapaaa.. api pulsar divva oya mukut nokara melooooo henayak naha.. maame e kale kiyapu deema tamai kiyanna tiyenne.... umbata pissu... muladima kivva oya 2T ilavva danna epa kiyala hetuwa atuwa kivvee... dan vat plug/carb/filter okkoma sudda karala aluten daana evva aluten daala petrol vitarak gahala duwapiya bolaaa... carb needle hirawenna or.. more than 50000km giyaama 2T mega bothal muudiyak 2000/= ka petrol walata wage danna.....
carb eka aye bala ganna.. udawwak ona nam kiyanna... mama hadapu ekat kauru jari wenas karala wagee nedaa...!!!!
Iridium danna epa ovata.. Bajaj eke genuin plug 2 hondatama ati.. or bosh (indian) danna.....
Kattiya kiyala tiyana eva hondaaata kiyawala balala kukupatiyage 2T seen eka natuwa anek evva karanna... mokada Rathne maaami oyata 2T apalayak tiyanavaaaaaaaaaa...................!!!!!!!!!!!!!!
මගේ එකෙත් ලගකදි ඉදන්; තෙල් කරන්නේ 39Km/l වගේ උනානේ..... මොකද දන්නේ නෑ.... කලින් 43Km/l කලා......![]()