එහෙම එකක් නෑ.. උඹ දක්ශ නං වැඩේ කරන්න පුළුවන්..
මම මෙතෙන්ට එනකොට අනිත් උන් මාව වරෙං මචං කියල වෙල්කම් කරේ නෑ..
මම වැඩ ඉගෙනගත්ත කම්පැනි එක තමයි මේ ඒරියා එකේ ඉස්සර තිබ්බ ලොකුම කන්ස්ට්රක්ශන් කම්පැනි එක..උඹල දන්නවත් ඇති සමහරවිට.. අද කෝ ඒක..
එකෙන් අයින් වෙලා මම කම්පැනි එකක් දාල මම වැඩ පටන් ගත්ත...