1. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    වතු දෙමෙල්ලුනේ උන්ට ඔය හොදටම ඇති.. උන්ට වත්තේ වැඩකරනවට ගෙවන්නේ ගෑනුන්ට 300 පිරිමින්ට 450යි.. කෑම නැතුව..
  2. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එහෙම මම දන්නේ නෑ මිනිහෝ.. කඩේකින් නේ කතා කරලා දෙන්නේ.. රෑට බඩු දෙනවා උන් උයාගෙන කන්න ඕනේ..
  3. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඉන්නයි, තුන්වේල කෑමයි දීලනේ මිනිහෝ..
  4. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් බං උන් ඊට වඩා ගාන අඩු කරන්නේ නෑ..:(
  5. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ මිනිහෝ අද ලේබර්ලා වගයක් ආව බදුල්ලෙන්.. 600ක් පඩි ඕනේ කිව්වා උයාගන්න බඩු දීලා.. මං 500ක් දෙන්නන් කැමති නං ඉන්න බැරිනං යන්න කිව්ව... මුන් පොඩ්ඩක් කුටු කුටු ගගා ඉදලා කැමති කිව්වා.. කල්ල මරේ අද 40 ගානක් ආව.. අලුත් ප්‍රොජෙක්ට් එකේ මට එක ලේබර් කනෙක්ට 1200 ගානේ හම්බේනවා unskilled..:rofl:
  6. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඌ මූසලය සර් මේකේ තියෙන පර්සනල් කන්ටෙන්ට් එකට ඔන්න අපි වග කියනවා හොදේ බයවෙන්න එපා කියල හිනා උනා.. මං කිව්ව බොහොම හොදයි මාත් එහෙනං උඹටයි උඹේ කඩේටයි දෙකටම වගකියනවා කියල..
  7. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අද හරි සුභ දවස මිනිහෝ
  8. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    තාප්පෙන් වැටුනම මොන බාම්ද මිනිහෝ.. කැඩම් බිදුම් වෙදෙක් හම්බ වෙයං..
  9. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඇත්තටම නෙමේ මිනිහෝ කිව්වේ
  10. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඒක කඩේකට දුන්නා.. ඌ මට අමන ටෝක් එකා දුන්න, මාත් ඌට අමන ටෝක් එකක්ම දීල ආව..
  11. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අපේ ගෙදර වෙදමහත්තයෙක් නෑනේ මිනිහෝ ඒකයි..
  12. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    බාම් ගාන්නේ මොනවටද මිනිහෝ
  13. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් සුද්ද කෙරෙව්වා.. හාල් උරේ තමා..
  14. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අද මං අපේ ගෙදෙට්ට සිද්ධාලේප කුප්පියක් ගෙනාව.. දැන් අපේ ගෙදරත් වෙද මහත්තයෙක් ඉන්නවා..
  15. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ මිනිහෝ අද බරටම වැඩ.. 9යි ඔෆිස් එකෙන් එද්දි..
  16. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    පොඩ්ඩක් දාමු නෙ මිනිහෝ ඔන්න ඔහේ.. ඉදපං බලන්න..
  17. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මේ මුං ගායකයෝද මිනිහෝ
  18. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    තුන්දෙනාම ඉස්කෝලේ ඇතුලටම ඩ්‍රයිවර් එක්කන් යනවා.. ආයේ උන්ට ගේට් එකෙන් එලියට එන්න බෑ... දුවව ක්ලාස් එකේ ඉන්දවල ඌ එන්නේ.. උන්ට ඉස්කෝලෙන් නං පනින්න බෑ මිනිහෝ ආයේ ලොවෙත්..

    No contents