අහහ් 15000 සීන් එක අමතක උනානේ..
මිනිස්සුන්ට පඩි දෙන්නේ උන්ගේ අවශ්‍යතා සලකලා නෙමෙයි.. ලමයි ඉස්කෝලේ යනවද, ගෙවල් වල ලෙඩ්ඩු ඉන්නවද ඒවා කම්පැනි එකට අදාල නෑ..
අපි මිලක් නියම කරන්නේ එයාගෙන් ලැබෙන් සර්විස් එකට..
එතනින් එහා දේවල් මම කල්පනා කරන්නේ නෑ..
උන් කන්නේ බොන්නේ කොහොමද, ලමයි ඉස්කොලේ යවගන්නේ කොහොමද...