1. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මගේ බල්ලවත් ගියේ නෑ ඌ ලගට.. ඌ තමයි දෙකට නැමීගෙන මං ගාවට ආවේ..
  2. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    සිකුරාදා රෑ තමයි හොටෙල් එකේ දැම්මේ ෆුල් සැප.. හම්මේ..
  3. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ප්ලාස්ටික් හාල එහෙම පොලවේ ගැහුවයි කියල බම්ප් වෙන්නෙ නෑ මිනිහෝ වතුර එකක දාල බලන්න ඕනේ..
  4. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උගෙන් මට හම්බවෙච්ච මගුලක් නෑ.. එක පාරක් ගමේ තොරණ ගහන්න පුවක් ගහක් කපන්න ඉල්ලල ඕක ඒකටත් බලු කතාවක් කිව්වා.. එච්චර මූසලය ඕක.. මම නං ඕකගෙන් එක සතයක් අරං නෑ..
  5. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ප්ලාස්ටික් හාල් කේස් එක මූසලයෝ
  6. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඊයේ රෑ වැඩක් නෑ මිනිහෝ නිකං යාලුවෝ සෙට් එකක් එක්ක සෙට් උනා විතරයි.
  7. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එක ගමේනේ මිනිහෝ පොඩි කාලෙ ඉදලම වගේ අපි දෙන්න අදුරනවා.. ගෑනිගේ තාත්ත හොද සල්ලි කාරය.. ගොන් හු**..
  8. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අහල පහල උන් ඕව කියන්න එන්නේ නෑ කොහොමත් උන් දන්නවා මගෙ හැටි..
  9. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මාස දෙකකට වගේ සැරයක් යනවා. ඒ ගියත් ලමයි යන්නේ නෑනේ.. කලාතුරකින් තමයි ලමයි යන්නේ..
  10. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඕක මීටර් නෑ යතුරක් එලියේ තියෙනවනේ
  11. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ගෑනි දන්නවා මගේ හැටි..
  12. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ගෙට ආපු ගමන්ම ආ ගේ ඉතුරුයි නේ ඒ මදැයි කිව්වා මිනිහෝ සිරාවටම.. සත්තයි..:rofl:
  13. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එක නං හම්බුනේ නෑ මිනිහෝ.. ඔරිජිනල් කීස් තුනක් දෙනවනේ.. ඒකක් ගත්ත..
  14. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔව් මිනිහෝ මිනිහෙක්ව ගෙන්නං අස් කරගත්තා.. මල මගුලයි නැත්තං
  15. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    තාමනං එච්චරම කැහිල්ල නෑ මිනිහෝ අතින් අරන් පු** තියාගන්න තරං නං..:rofl:
  16. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එහෙම එකක් නෑ.. උඹ දක්ශ නං වැඩේ කරන්න පුළුවන්.. මම මෙතෙන්ට එනකොට අනිත් උන් මාව වරෙං මචං කියල වෙල්කම් කරේ නෑ.. මම වැඩ ඉගෙනගත්ත කම්පැනි එක තමයි මේ ඒරියා එකේ ඉස්සර තිබ්බ ලොකුම කන්ස්ට්‍රක්ශන් කම්පැනි එක..උඹල දන්නවත් ඇති සමහරවිට.. අද කෝ ඒක.. එකෙන් අයින් වෙලා මම කම්පැනි එකක් දාල මම වැඩ පටන් ගත්ත...
  17. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    හවුල් වැඩ නෑ..
  18. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එහෙනං කැ* කන්ඩද මිනිහෝ
  19. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මේ පැත්තේ කම්පැනි දෙකයි නැගලා ආවේ.. අනිත් එකාටත් ඔය වගේම ගුලියක් අඹරල ඌව නැත්තටම නැති කලා..:rofl:
  20. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මගේ හවුලේ කැදවත් නෑ මිනිහෝ

    No contents