බිව්වම පහුවෙනිදා උදේට ඔලුව රීෆ්‍රෙශ් වෙලා..
ආයෙ මුල ඉදන්ම වැඩ පටන්ගන්නවා වගේ..
ඒක නිකං මෙහෙමයි..
බත් එකක් කන්න ගන්නවා.. භාගයක් කාල නවත්තලා පැය කාලක් ඉන්නවා.. ඉදල ඉතුරු භාගේ කන්න ගන්නවා.. දැන් අර මුලින් කනකොට තිබ්බ ගැම්ම එන්නේ නෑනේ පැය කාලෙකට පස්සේ කනකොට..
අන්න ඒ වගේ ෆීලින්ග් එකක් ඒකේ මට නං...