1. WhiteWalker

    අනාගතයේ දි රොබොලා ලෝකය අල්ලා ගනීද ?

    බොරු බයිලාවක් වෙන්නෙ කොහොමද බං AI අපි හිතනවට වඩා වේගෙන් දියුණු වෙනව බං :sorry: අනික බුද්ධිමත් තීරණ ගන්න විඥ්ඥානයක් ඕනෙමයි කියල දෙයක් නෑ :no: අපිට විඥ්ඥානයක් තියෙනව එච්චරයි. උන් විඥ්ඥානයක් නැතුව ඒත් බුද්ධිමත් වුනොත් ? වුනොත් නෙමේ වෙනව සෑහෙන දුරකට දැනටමත් වෙලා :sorry:
  2. WhiteWalker

    podi kale kona kapagatta kenekta

    බොරුවට කොන කපාගත්ත කියල මහණ වෙන්න නේ හදන්නෙ ? :lol: වැඩක් නෑ යකෝ තොට කොන නැත්තෙ උපතින්ම කියල රටම දන්නව :baffled: මහණ වෙන්න කලිං වැඩ කලේ කොහෙද අහපුවාම කරෝල වාඩිය කිව්ව ගමං මාට්ටු :sorry:
  3. WhiteWalker

    අනාගතයේ දි රොබොලා ලෝකය අල්ලා ගනීද ?

    රොබෝලට කරන්න බැරි වැඩ විතරක් මිනිස්සු කරයි. මේ යන ක්‍රමය අනුව අනාගතේ පැවැත්මක් තියෙන්නෙ ඒ තත්වෙට හැඩගැහෙන්න තරම් අඩු ජනගහනයක් තියෙන රටවල් විතරයි :(
  4. WhiteWalker

    සුදු වෙන්න ක්‍රීම් ගාන අයට

    හරි ඉතිං :baffled: පුලුවන්නම් අම්මව ඇදල ගන්නැතුව ඕක බොරුයි කියහං :baffled: අම්ම ලස්සනයි කියන එකෙක්වත් අම්මව බඳින්නෑනෙ මේකට විරුද්ධ වෙන්න ඇදල ගන්න වචනයක් මිසක් :angry:
  5. WhiteWalker

    සුදු වෙන්න ක්‍රීම් ගාන අයට

    sarcasm මනුස්සයෝ sarcasm :sorry:
  6. WhiteWalker

    අනාගතයේ දි රොබොලා ලෝකය අල්ලා ගනීද ?

    නෑ හැබැයි අපි වගේ රටවල් වල මිනිස්සුන්ට කැඳත් නැති වෙන පාටයි :yes: උන් මිනිසා වගේ හැසිරෙන්න පුලුවන් කෘතිම බුද්ධි හදල උන්ට අවශ්‍ය නිශ්පාදන උන්ගෙ මාර්ගෙන් හදාගනියි. ශ්‍රමයට තියෙන වටිනාකම අඩු වෙනව. සුද්දන්ට අපිව වැඩක් නැති වෙනව. අන්තිමට වෙන්නෙ බුරුතු පිටිං මිනිස්සු බෝ කරපු අසංවර්ධිත රටවල් ටිකට...
  7. WhiteWalker

    සුදු වෙන්න ක්‍රීම් ගාන අයට

    කොච්චර සුදු වෙන ක්‍රීම් ගෑවත් ලංකාවෙ උන් සුද්දියො තරම් ලස්සන නෑ :lol:
  8. WhiteWalker

    Sri Lankan සදාචාර මීටරය

    උඹ දැක්කද ? :eek:
  9. WhiteWalker

    රොබෝවරියට_පුරවැසිභාවය

    මැරෙයි :yes: ඊට පස්සෙ උගෙ data අරගෙන සුයිසයිඩ් කරගන්න හිතෙන්නැති උන්ව හදයි :yes: නෑ නේ ? ගෙදර වැඩත් කරන sex කරන්නත් පුලුවන් උන් ඉන්නවද කොහෙද :yes:
  10. WhiteWalker

    Sri Lankan සදාචාර මීටරය

    තොට නං පිස්සු යකෝ කාශ්‍යප හිටියට පස්සෙ ඔය හරියෙ පන්සල් තිබ්බ වඳින්නෙ අප්සරාවන්ට නෙමේ :lol:
  11. WhiteWalker

    රොබෝවරියට_පුරවැසිභාවය

    දැනටමත් හදනව නේ බං :D
  12. WhiteWalker

    රොබෝවරියට_පුරවැසිභාවය

    කුරාණෙ රොබෝවරියන්ගෙ මූණ වහන්න කියල නෑලුද ? :lol:
  13. WhiteWalker

    Sri Lankan සදාචාර මීටරය

    :lol: :lol: :sorry:
  14. WhiteWalker

    ඇයි :(

    තොට හෙන ගහපං තෝ හමයිනිටත් ඕකම කිව්ව :angry: :yes: අහල නෑ :shocked: අහල බලන්න ඕනෙ :yes: රෝර් හොඳම එක කිව්වෙ නෑ :D මං බලල තියෙන්නෙ roar video එක විතරයි. :sorry: මාත් ආසම එක firwork තමා :D කිම් ජොන් උන් ආසම එකත් ඒකලු :yes: :baffled: මහ කම්මැලි පිල්ම් එකක් මං බාගෙට බලල නැවැත්තුව :sorry:
  15. WhiteWalker

    ඇයි :(

    :shocked:
  16. WhiteWalker

    Are you satisfied with Sri Lankas progress in public transport ?

    we breed too much. what really should be done is island wide birth control. Or we can rot in this hell forever.
  17. WhiteWalker

    ඇයි :(

    katy perry හොඳයි ඊට වඩා taylor swift හොඳයි :yes: මං katy perry ගෙ roar විතරයි බලල තියෙන්නෙ :sorry:
  18. WhiteWalker

    ටැලිකොම් බද්ධ 38%යි

    :P ඔව් උඹලට මහින්ද ඉන්ටනෙට් බිල අඩු කරද්දි ඒක මදි වෙලා කෑගහල ඔය ගෙනාවෙ ආණ්ඩුව :P ආණ්ඩුව නෙමේ පාණ්ඩුව :P දැන් වෙනස විඳ විඳ ඉන්නයි තියෙන්නෙ :P
  19. WhiteWalker

    ඇයි :(

    :shocked: නොදකිං GOT එකේ නෙමේ ගායිකාවක් :love: Taylor ගෙ සින්දු ඔක්කොම වගේ ලස්සනයි :yes: GOT වැඩක් නෑ කියනව නං ඉතිං උඹ Taylor Swift ට මොනා කියයිද :(

    No contents