කොහෙද එහෙම කිව්වෙ :baffled: බොරු කියන්න එපා බං :D කාගෙ හරි ලණුවක් කාල තාම හදලවත් නැති ව්‍යවස්ථාවකට බයිනව :lol: පිස්සො වගේ :lol: පිස්සොත් ඔහොම නිකං කොහෙ හරි බලාගෙන බයිනව කවුරුත් දන්නෑ මූ කෑගහන්නෙ මොකටද කියල :lol: ඊලම දෙන්නෙ කරුණා අම්මාන්ට වෙන්ඩ ඇති නේ ? :P