1. WhiteWalker

    President Reagan & JR Jayewardene

    විටෙක ඔහු ප්‍රවෘති සංස්කාරකවරයෙකි විටෙක ඔහු හෘද රෝග විශේෂඥයෙකි තවත් විටෙක ඔහු යුධ සැලසුම් විශේෂඥයෙකි විටෙක කරවල වාඩියක කරවල වේලන්නෙකි :baffled: :baffled: :baffled: :baffled:
  2. WhiteWalker

    ජාතික හැදුනුම්පතෙන් වයස ලිංගය කියන්නේ මෙ

    අගට හරි මැදට හරි තව check digit එකක් දානව නේද ID number එක valid ද කියල බලාගන්න ? ඒක ගන්න විදිහත් දන්නවද ? :)
  3. WhiteWalker

    අද පංතියේ කැමතිම

    මං කොහෙද මනුස්සයො මිනිස්සු ඇවිස්සුවෙ ? :angry:
  4. WhiteWalker

    අද පංතියේ කැමතිම

    උඹ මේකෙ ඉන්න උන්ව අවුස්සන්න හොඳට දන්නව නේ :lol:
  5. WhiteWalker

    උපන්දිනයෙන් අයි ඩී ඒක හොයන්න පුළුවන්ද

    අපි ඔක්කොම වේසියො :lol:
  6. WhiteWalker

    උපන්දිනයෙන් අයි ඩී ඒක හොයන්න පුළුවන්ද

    මුල් අංක 5 හරියට කිව්වෑකි. ඉතුරු 4 කනා පාරවල් ගහන්න තමා වෙන්නෙ :sorry:
  7. WhiteWalker

    Koombiyo Hondai da ?

    මටත් එකෙක් pm කරල කිව්ව බලන්න කියල අනේ මන්ද තාම Game of Thrones බලනව :sorry: ඒක බලල ඉවරයක් වෙලා හිතල බලන්න ඕනෙ :yes:
  8. WhiteWalker

    Xhamster එකේ මූ දෙන ආතල්

    ටුපැක් ඔයා ? :shocked:
  9. WhiteWalker

    ko windows phone set eka

    :lol::lol:
  10. WhiteWalker

    වෙනස් කළ ජාතික හැඳුනුම්පත

    මේ තරම් ද්වේශයක් :D
  11. WhiteWalker

    ko windows phone set eka

    තෝ වැඩිය සද්දෙ දාං එන්න එපා තොට ආයෙ කියන්නෑ නමයි ඇඩ්‍රස් එකයි ඊමේල් කරනව මංගලට තෝව හොයාගෙන එන්න *රිය :growl:
  12. WhiteWalker

    ko windows phone set eka

    අපිටත් ඔයා දාපු ත්‍රෙඩ් මතක් වෙනව :baffled: :sorry:
  13. WhiteWalker

    ko windows phone set eka

    ඔයාට windows phone පාවිච්චි කරපු අය ගොඩාක් රිද්දල තියෙනව වගේ :baffled: කාලෙකිං නේ ආවෙ :D
  14. WhiteWalker

    වෙනස් කළ ජාතික හැඳුනුම්පත

    :P එහෙම සටනක් තියෙන්න ආයෙ ජනාධිපති කම හරි අගමැති කම හරි ගන්න පස්සෙන් යන එකක් නෑ ඒ වුනාට මිනිස්සු තේරුම් ගන්නව මෛත්‍රීපාල සිරිසේන සෑහෙන වැඩ කොටසක් කලා කියල :yes:
  15. WhiteWalker

    වෙනස් කළ ජාතික හැඳුනුම්පත

    2021 දි විතර තමා දැනෙන්න ගන්නෙ :D :baffled:
  16. WhiteWalker

    වෙනස් කළ ජාතික හැඳුනුම්පත

    :baffled: නෑ කියන්නෙ නෑ ඉතිං :D මම කියන්නෙ මෛත්‍රීපාල සිරිසේනගෙ අගේ දැනෙන්නත් එතුම ගෙදර යනකංම ඉන්න වෙනව කියල :baffled: දෙන්නගෙම හොඳ තියෙනව :baffled:
  17. WhiteWalker

    තොට මොකක්ද මම කාගෙ ත්‍රෙඩ් බම්ප් වෙනව කියල ත්‍රෙඩ් දැම්මත් තියෙන අමාරුව ? තෝ සද්දෙ වහල ඉඳපං ඊට...

    තොට මොකක්ද මම කාගෙ ත්‍රෙඩ් බම්ප් වෙනව කියල ත්‍රෙඩ් දැම්මත් තියෙන අමාරුව ? තෝ සද්දෙ වහල ඉඳපං ඊට කලිං නැත්තං තොගෙ නම දෙනව මංගලට පරිස්සං වෙලා ඉඳපං :angry:
  18. WhiteWalker

    වෙනස් කළ ජාතික හැඳුනුම්පත

    නෑ බං ඒ වුනාට පෙලක් හොඳ ඒවට විරුද්ධ වෙන්න බැරි හින්ද ඡන්දෙ දෙන්නත් බැරි හින්ද රනිල් එහෙම ඡන්දය දීමෙන් වැලකී හිටිය. ඒත් මේකට විරුද්ද වුනා. අදටත් දන්නෑ විරුද්ධ වුන හේතුව :no:
  19. WhiteWalker

    do you have 20/20 vision ?

    2020 vision කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ :(

    No contents