මට පොඩි වැඩකට 1-1000 ට වගේ numbers ලිස්ට් එකක්
type කරන්න පුළුවන් software එකක් තියෙනවද?:confused::confused:
මට මේකයි වෙන්න ඕන.
1. මේක මට ඕන වෙන්නේ web page එකකට.(පොඩි හොර වැඩකට තමයි):P:P
2. මට එක ඉලක්කමක් type කරලා enter කරන්න ඕන.ඒක හරි ගියේ නැත්නම් ඊලඟ number එක.(මගේ ළඟ number list එක...