PayPal debit card balance අවුලක් !!
මම commercial bank එකේ debit card එක paypal වලට add කරා.
දැන් මෙහෙම අවුලක් එනවනේ
මේක paypal එකේ අවුලක්ද??
(මම debit card එක බැංකුවෙන් මේ දැන් අරන් ආවේ.)
වැඩේ ගොඩ යාලුවනේ.
මගේ account එකේ තිබ්බේ Rs 1598/= මම තව 1000/=ක් දැම්මා.
ඊට පස්සේ අවුල හරිගියා.
තව පොඩි අවුලක් තියෙනවා.
Debit card එකේ තියෙන සල්ලි USD වලින් Paypal වල පෙන්නනවද?
මගේ නම් තම පෙන්නන්නේ නෑ.
උදවු කරපු නොකරපු හැමෝටම THANKS !

Last edited: