1. කෑප්ටන් Jack Sparrow

    Toyota Dolphin

    ඒ ලංකාවේ මිනිස්සු දාගත්ත නමක් මචං. Toyoya Hiace LH 113/ LH 114 කියල හොයපන්. ඔකේ modlez ගොඩක් තියෙනවා.
  2. කෑප්ටන් Jack Sparrow

    Pakistan ekka macth eka hinda Mathews ta banapu un monawada dannaha kiyanne dan

    ඊයේ මැච් එක දිනන එක සිරා. එත් ලංකාව අන්තිම මැච් තුනම දින්නේ ගොඩක් අමාරුවෙන්. බන්ගලිදේශ් team එක ඉස්සරවගේම තාමත් ලොකු හොද team එකක් නෙමෙයි. අපේ එවුන් බංගලි හම්බයන්ව අවතක්සේරු කරලා ඔහේ ගහනවා වගේ. :(
  3. කෑප්ටන් Jack Sparrow

    බොරැල්ලේ සිට අවිස්සාවේල්ලට යන්න help

    මචං උබ කීයට විතරද අවිස්සවෙල්ලට යන්නේ එන්නේ? ලේසිම ක්‍රමේ තමයි මචං train එක, මරදානට ගිහින්හරි බේස්ලයින් වලින් හරි train එක ගන්න පුළුවන්. යන වෙලාව මට ඉයපන්, මම train තියෙනවද නැද්ද කියන්නම්.
  4. කෑප්ටන් Jack Sparrow

    ආදරණීය මිනිසුන් ...

    අර විදේශිකය මොනවද උබෙන් බලාපොරොත්තු උනේ මචං?
  5. කෑප්ටන් Jack Sparrow

    කාලය

    ඔව් මචං, ඒක ඇත්ත. එත් අද තව වෙනකන් ඒ උපකල්පන බොරු කියල ඔප්පු කරන්න පුළුවන් වෙලා නැහැ.
  6. කෑප්ටන් Jack Sparrow

    pamunuwa - help

    ekek hitiya wage mathakai macn, anywy BUMP
  7. කෑප්ටන් Jack Sparrow

    කාලය

    මචං ඕනේ නම් සුත්‍ර වලින් හදල ඔප්පු කරන්නම්, එහෙම ගියත් (අපි හිතමු පයට කිලෝමීටර් 200 ක වේගෙන් ගිය කියල) එත් අඩුවෙන්නේ තත්පර දශම පොඩී ගානක්. අවුරුද්දක් එක දිගට ගියොත් නම් තත්පර 10 වගේ අඩු වේවි.
  8. කෑප්ටන් Jack Sparrow

    කාලය

    ඒක එහෙම්මමයි කියන්න බැහැ සහෝ. මොකද අපි මිනුම් අරගන්නෙ අපිට සාපෙක්ෂවනේ. වේගයෙන් යනකොට දිගත් අඩුවෙනවා, එහෙමනම් එකත් ඔය විදිහට ගන්න අමාරු වෙනවනේ. මේක සංකල්පයක් මචං,එච්චරයි. ගත කරන කාලය එකම තමයි මචන්, එත් සාපේක්ෂව වෙනස් වෙනවා, මේක ගණිත සුත්‍ර දල කියන්න පුළුවන්, එත් තෙරෙවිද නම් කියන්න අමාරුයි.
  9. කෑප්ටන් Jack Sparrow

    බොරුලු

    මොකද මචං ත්‍රෙඩ් එක වැහුවේ?
  10. කෑප්ටන් Jack Sparrow

    බොරුලු

    මචං නලින් ද සිල්වා කියන මහාචාර්ය වරයා කියපු දේවල් ඔය වැරදියට තේරුම් අරන් තියෙන්නේ. එතුමා පැහැදිලි කරලා දෙනවනේ පටිච්ච සමුප්පදයෙන් ඇයි බටහිර විද්‍යාව බොරුවක් කියල කියන්න හේතුව. අපි ලබන අධ්‍යාපනයෙන් (බටහිර දැනුමෙන්)අපිට හිතල මාතල දෙයක් කරන්න පුළුවන් තමයි. ඒ වගේම අපේ අතීත මුතුන් මිත්තන් ගාව තිබුන...
  11. කෑප්ටන් Jack Sparrow

    කාලය

    වේගයෙන් ගියාටම මෙහෙම වෙන්නේ නැහැ මචං, උබ ඇවිද්දත් මේ දේ බලපානවා. ඒක නිසා වේගෙන් යන්න ඕනේ නැහැ. :yes::yes::yes::yes: බොහොම ස්තූතියි සහෝදරයා මේ දේවල් අපිත් එක්ක බෙදාගත්තට, මමත් මේ දේ අද තමයි දැනගත්තේ.
  12. කෑප්ටන් Jack Sparrow

    Car ekak ganna help ekak deepan

    Toyota Aqua Honda Fit me deka nam 30kmpl wage karanawa. 35kata wage hoda unregisterd ekak ganna puluwan.
  13. කෑප්ටන් Jack Sparrow

    ***රතු මස් කනවනම් බලන්න ***

    tfs macn, rep denna balu :( You have given out too much Reputation in the last 24 hours, try again later.
  14. කෑප්ටන් Jack Sparrow

    Facebook marketting seen igena ganna

    Google karala & youtube videos walin thamai macn..

    No contents