rep comment එක කියන්නේ තමන්ගේ කොටු ගාවට ගියාම පෙන්වන කමෙන්ට් එක...
රේප් ගාන අනුව තමා රදාපවතින්නේ...
දැනට තියෙන උපරිම එක තමා රේප් 8000 පන්නුවම හම්බ වෙන එක...
splendid one to behold කියන එක..
අපේ ලොක්ක GTRZ කිව විදිහට නම් දැනට 10 දෙනෙක් විතර තමා මේ පට්ටම අරන් තියෙන්නේ...
ඔන්න මමත් එකෙන් එකෙක්...
මෙන්න මේ විදිහට තමා comment වෙනස් වෙන්නේ..
මිගාර අයියගේ එකෙන් තමා ඉස්සුවේ,,,
reputation comments ලැබෙන ආකාරය.
►Infamous around these parts.(less than -100)
►Little shameless behavior in the past.(0- -99)
►Unknown quantity at this point.(0-49)
►On a distinguished road.(50-99)
►Will become famous soon enough.(100-149)
►Has a spectacular aura about.(150-499)
►Jewel in the rough.(500-749)
►Just really nice.(750-1499)
►Glorious beacon of light.(1500-4499)
►Name known to all.(4500-8000)
►Splendid one to behold. (8000 and upward)
මේක වෙනස් වෙලා නැතුව ඇති කියල හිතනවා...
දන්නා කෙනෙක් ඉන්නවා නම් වැරදි නම් කියන්න...
එහෙනම් නිකමට තමන්ගේ comment එක කොටාගෙන යමු බලන්න.....

Last edited: