1. Starry Night

    කැමතිම Web Browser එක මොකක් ද?

    Firefox, simply great !
  2. Starry Night

    වෑඩිය ලොකු පාඩුව කොයි එකද?

    කවුද ඩේසි අච්චිද කිවේ ...? මහා බැන්කු කොල්ලයෙන් අහිමිවුණේ 1.3 bil වගේ ගානක්. අනිත් මුදල් freeze කරලා නැවත ගත්තා යහපාලන කාලෙම. අද වෙනකම් හිටියනම් එකත් නෑ!
  3. Starry Night

    English help - urgent

    Consistent with the Act no:12, it’s not possible to process your request. I apologize for the inconvenience.
  4. Starry Night

    තවම ගෑස් සිලින්ඩර් පුපුරනවද ?

    ඔය තවම පුපුරන්නේ කලින් ගත්ත සිලින්ඩරද ?
  5. Starry Night

    තවම ගෑස් සිලින්ඩර් පුපුරනවද ?

    මචන් අලුතින්ම ගත්ත ගෑස් සිලින්ඩරුත් පුපුරනවද ? උබලා ඊයේ පෙරේදා ගෑස් ගෙනාවද?
  6. Starry Night

    පින් කරහල්ලා..

    වෙරි හිදුනයින් පස්සේ ආයෙත් ඒ කරුණ ගැන හිතලා උබට හිතෙන එක දාපන් ... එතකොට අපි හිතලා බලලා තීරණය කරන්නම් උබ කියන එක ගැන හිතලා බලන්න ඕනෙද කියලා
  7. Starry Night

    පස්සේ කරලා පස්ස පැලුන අය ඉන්නවද??

    එරෝසන් ඉන්නේ ... උගෙන් අහපන්
  8. Starry Night

    පානදුර දූපතක් නේ

    බලපන් ජොකා තියනවද කියලා ... ඒකත් සෝමරත්න දිසානායක ලොක්කවත් හොරෙන් ගලවන් ගිහින්ද දන්නේ නෑ ...
  9. Starry Night

    රත්ගම Erozan

    පෝලිමේ ඉන්න හරි රටක් ඉතුරුවුණේ අපේ මහින්ද මහතය නිසා නේ........
  10. Starry Night

    🙁 ලෝක උරුමයේ කරුමය 🙁

    සහතික ඇත්ත!!! ලංකාවේ ඉන්න නුගත්, ගන්-කබර, හිගන හැතිකරේට සිරිත් උගන්නලා ශිෂ්ටත්වයට ගන්න පුළුවන් ආර්ථික බාධක පනවලා විතරයි! මාර්ග නීති කඩන එක යම් තරමකට හරි නවත්වන්නන ඕනේ නම් අවම දඩය 10000/- වත් කරන්න ඕනේ .
  11. Starry Night

    🙁 ලෝක උරුමයේ කරුමය 🙁

    කළුගල් වලට විකුණා ගෙන සීගිරිය… සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය…
  12. Starry Night

    දියසේනය එනවා

    නොදකින්! රාවණා , දියසෙන් , දුටුගැමුණ, නාථ වගේ උන් පහුගිය අවුරුදු 15වේ මේ රටට කරපු හානිය ප්‍රභාකරන් හෝ විජේවීරවත් කරේ නෑ !!!
  13. Starry Night

    share market expert come here

    ලංකාවේ share market එක ගැන වැඩියෙන්ම active හා හොද discussion යන FB page හා forum මොනවාද මචන් ?
  14. Starry Night

    ඇබ්බැහි වෙලා ඉන්නෙ

    තෝ මැරෙයි යකෝ ....

    No contents