නොදන්නවානම් හරි, අස්ථිර නම් හරි, මිනිහෙක් ප්රශ්නයක් අහපුවහම කියන්නේ නෑ නේ බන් ... මේක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. උබට වාහන filed එක ගැන දන්නේ නැත්නම් මම කියපු කතාව දන්නා එකෙක්ගෙන් අහපන්, උබ කොලබ අවට නෙමේනම් ලක්ෂ 28 ට අඩුවෙන් 2015 විතර එකක් හොයාගනින්. මම කිවේ කරන්න පුළුවන් හා අනිවාර්ය දෙයක් ! මේක...