1. Starry Night

    ගෞරවනාම 🤑🤑

    මේ රටම joke එකක් වෙලා ඉවරයි !
  2. Starry Night

    Questions Oracle cloud

    @erozan දන්නවා , අහපන් උගෙන්
  3. Starry Night

    Questions Oracle cloud

    මිරිහාන පැත්තේ dial එකක් ඉන්නව ... මිනිහට පුළුවන් වෙයි !! මිනිහා oracle වලින් රටවල් පවා දියුණු කරන්න ලැහැස්ති වුනා කාලෙකට කලින්
  4. Starry Night

    Best non alcoholic drink?

    නිවාගත් ඇල්වතුර
  5. Starry Night

    නඩු බලනවන සාදුගේ footage

    මොන ලබ්බක්ද බන් මේ ???
  6. Starry Night

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

    මොළ 7න් හිතලා කියන කතා නේ ...ඇත්ත වෙන්න ඇති !
  7. Starry Night

    සුද්දි ලවු එක ❤️❤️❤️

    නොදකින් ... ඉදුණු අඹ කන්නෙම පනුවෝනේ
  8. Starry Night

    රැ දොළහටත් කතා කරලා අහනවා සාදු දොයිද කියලා

    මේ කාලකන්නියගේ මූනෙම ලියවිලා තියනවා උගේ තියන අසහනේ
  9. Starry Night

    සුද්දා තාම අපේ රටේ හිටියනම්

    සුද්දා තාම අපේ රටේ හිටියනම්...එංගලන්තේටත් කෙලවෙලා මේ වෙනකොට
  10. Starry Night

    පොමනේරියන් බේසිකයා

    කොහොමහරි ඌට බැල්ලියෙක් සෙට් කරපන්
  11. Starry Night

    තීන්ත ගාන්න මිල ගණන් ...?

    Thanks Bros... මට ඕනවුනේ දල අදහසක් ... සාමාන්යෙන් 3000/- විතර නේද ගාන
  12. Starry Night

    තීන්ත ගාන්න මිල ගණන් ...?

    මචන් අලුතින් ඉදිකරපු නිවසක තීන්ත ගාන්න දවසක බාස් කුලිය කියාද දැන් (දලවශයෙන්). බිත්ති කපන්න නෑ. එක කෝඩ් එකක් ගාලා තියෙන්නේ
  13. Starry Night

    බඩු වල ගණන්

    මේ එහෙම සැප දෙන තව තැනක් :
  14. Starry Night

    ලක්ෂ 20-30 කරන්න පුළුවන් ආයෝජනය මොනවාද?

    නොදන්නවානම් හරි, අස්ථිර නම් හරි, මිනිහෙක් ප්‍රශ්නයක් අහපුවහම කියන්නේ නෑ නේ බන් ... මේක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. උබට වාහන filed එක ගැන දන්නේ නැත්නම් මම කියපු කතාව දන්නා එකෙක්ගෙන් අහපන්, උබ කොලබ අවට නෙමේනම් ලක්ෂ 28 ට අඩුවෙන් 2015 විතර එකක් හොයාගනින්. මම කිවේ කරන්න පුළුවන් හා අනිවාර්ය දෙයක් ! මේක...
  15. Starry Night

    ලක්ෂ 20-30 කරන්න පුළුවන් ආයෝජනය මොනවාද?

    ලක්ෂ 29ට විතර , 2015 පස්සේ ආපු Alto එකක් අරන්දාපන් . තව මාස 3 ලක්ෂ 3 තියාගන් දෙන්න පුළුවන්
  16. Starry Night

    වසර 55 කට පසු ඊයේ සී.අයි.ඩී 4 වැනි තට්ටුවෙන් පැන මැරුණ කෝටි 7 වංචා සැකකාරිය ගැන විස්තරේ

    රුපියල් කෝටි 7කට ආසන්න මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවනු ලැබ සිටි කාන්තාවක එම ගොඩනැගිල්ලේ 4 වැනි මහලින් පැන සිය දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.මෙම කාන්තාව ඊයේ අලුයම එහි වැසිකිළියට ගොස් සිටියදී වැසිකිළියේ ජනේලයෙන් බිමට පැන ඇති බවත්...
  17. Starry Night

    මේ නිළියව මතකද?❤

    ඉසිවර අසපුව
  18. Starry Night

    බර 104 සිට 87ට අඩු කළේ මෙහෙමයි.

    අඩියක් එහෙම ගැහුවට අවුලක් නැද්ද ?
  19. Starry Night

    බරකොපු ගැන දන්නවද?

    ඕවා ඇලවල් අයිනේ හැදෙනවා. ගම්පහ දිස්තික්කේ ගම් පළාත් වල ඇලවල් අයිනේ වැඩිපුර තියනවා. නිට්ටබුව, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, ගම්පහ වගේ පළාත්වල බලපන්

    No contents