1. chatura_CN

    ලංකාවේ තියන හොද perfume ...?

    Fogg ekak gaththa Hammaaaaa nahaya kadagena yanwa
  2. chatura_CN

    debit card

    Com bank
  3. chatura_CN

    Kehel muwa case ekak...

    මවු මරා උපන් කුමරා කියන්නෙ බං කෙහෙල් කැන අාවට පස්සෙ අාය ගහ තියන්නෙ නෑ නෙ. කපලා දානවනේ. එකෙයි pregnancy එකෙයි කිසි සම්බන්ධයක් නෑ. ඔක අපි කිව්වට වැඩක් නෑ. අනික අම්මා පිලිගන්නෙත් නැති වෙයි. එ් නිසා ඩොක් කෙනෙක්ගෙන්ම අහල දැනගන්න එක හොඳයි. මම දන්න විදියට pregnant කාලෙ කන්න හොඳ නැත්තෙ අන්නාසි...
  4. chatura_CN

    I think I'm immature for my age :(

    You're not alone brother :lol: මට අවුරුදු 25ක් වෙලත් තාම සිඟිති මානසිකත්වයකට හිමිකම් කියන්නෙ :yes:
  5. chatura_CN

    toyota premio 2018 ගැන

    කතාව අැත්ත :yes::yes::yes:
  6. chatura_CN

    කාමේසුමිච්චාචාරා

    මව, පියා, සහෝදරයා, සොහොයුරිය, භාරකාරයා, ස්වාමියා යන එක් අයෙකුගෙන් හෝ රක්නා ලද ගැහැණිය සමග ලිංගික ක්‍රියාවන්හි යෙදීම කාමේසු ම්ච්ඡාචාරයට අයත් වේ.
  7. chatura_CN

    accident එකක් උනාම ?

    මම උඩ බලාගෙන ගිහින් කාර් එක වද්දගත්තා wagonr එකක. මගෙ වැරැද්ද නිසා එ් පොරට හදාගන්න යන ගාන දුන්නා. කොහොමත් පස්සෙන් අැවිල්ලා වැද්දුවොත් කිසි කතාවක් නෑ වරද භාරගන්න වෙනවා.
  8. chatura_CN

    ටයර් මිල

    Mama dala thiyenne dunlop
  9. chatura_CN

    Occupation

    Title: කැටයම් කරු Company: Maliban Role: චොකලට් බිස්කට් වල කැටයම් කපන එක තමයි කරන්නේ
  10. chatura_CN

    දඩ_දඩ_දඩ

    අැයි බැරි? මුන්ට තේරෙන්නෙ නැද්ද අදායම් බලපත්‍රය ගන්න වායු විමෝචන සහතිකේ අනිවාර්යයෙන්ම ඔනේ කියලා? එ්ක fail නම් ආදායම් බලපත්‍රේ දෙන්නෙත් නෑ නේ. ඉතින් අදායම් බලපත්‍රේ තිබ්බම අැති නේ
  11. chatura_CN

    දඩ_දඩ_දඩ

    කවුරුත් ඔය වායු විමෝචන සහතිකේ නැති එකට දඩ ගහනවට විරුද්ධව කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ නේ. :angry:
  12. chatura_CN

    ඉස්කෝල කාලෙ අාතල් සිද්ධි

    අාඅාඅා..... :lol::lol::lol:
  13. chatura_CN

    මල කෙළියයි- ජූලි හතයි

    එළකිරි :)
  14. chatura_CN

    ප්‍රේමය වර්ගිකරණය කිරිම අසාධාරණයි

    මචං අාදරයයි ප්‍රේමයයි කියන්නේ දෙකක් නේද
  15. chatura_CN

    sisuwiya rape kara video fb dapu gura menna

    එහෙම එවුන් ට ගහනවා වද දෙනවා මිසක් පුපේ අරින්නෙ නෑ බං
  16. chatura_CN

    anklet

    :lol::lol::yes::yes:

    No contents