1. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    :yes::yes::yes::yes::yes:
  2. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    පරණ නෙමේ අලුත් කාර් වලටත් එහෙම කරලා වැඩි ගානට දෙන්න මිනිස්සුව ගොනා කරන එකත් තියෙනවා...
  3. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    දැක්ක ගමන් ආදරේ හිතුනා බන්... ඕක එක්ක බලද්දි අද ගහන කොරොල්ල, ප්රියස් මොන තරන් කැතද බලහන්කෝ...
  4. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    මම කියන්න හදන්නෙ වාහනේ ලෙජන්ඩ් එකක් වෙන්න‍ වාහනේ feedback එක මත මිසක් brand එක මතම නෙමේ කියන එක.... උඹලා කොරොල්ලා හොද නෑ කිව්වට කොරොල්ලා එකෙත් බලහන් legends තියෙන හැටි....
  5. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    Ok.... I'll try....
  6. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    කම්මැලි බන්... :nerd::nerd::nerd:
  7. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    එන්ජිම පස්සෙ නිසා පස්ස වනනව නැති වෙන්න.... වාහනේ කන්‍ට්රෝල් කරන්න අමාරැයි දන්නෙ නැත්තන් over steer corrections එහෙම....
  8. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    මෙකත් බලල හිටහන් කෝ... qSkSseh5gx0
  9. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    මේ පිළිබද අපි දීර්ඝ වශයෙන් වෙනම තැනක කතා කරන්න ඕනි බන්.... මට ඔය උඹ කියන යම් experience එක ‍මොකක්ද කියන එක ගැන පොඩි ප්රස්නයක් තියෙනවා...
  10. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    :lol::lol::lol::lol::lol: iWoWsQ8wzn0 මේ බලහන් උඹේ ජාතියේ ඇමරිකන් වර්ශන් එක.... :lol::lol::lol::lol:
  11. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    Cornering මදි වෙන්නෙ කෝමද ‍බ්රෝ.... වංගු වල handle කරන්න අමාරැම කාර් එකක් කියලම reputation එකක් තියෙද්දි... :lol::lol::lol:
  12. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    911 එක legend එකක් වෙන්න හේතුව පොඩ්ඩක් හොයලා බලහන්....
  13. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    හුම්...... :(:(:(:(
  14. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    Yes. Does CS1 has both of the said qualities?
  15. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    කම්ෙපයා කෙල් නෑ ෙවනස ෙපන්නලා දුන්න එක විතරයි කෙල්...
  16. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    එ්වා අරන් RICE කරන එෙක් ෙත්රැමක් නෑ බන්.... EK3 නන් ඔන්න යන්තන් ෙශ්ප්... practical car එකක් නිසා..
  17. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    Acceleration එකෙන් කොහෙමද බන් කාරේකේ ‍ස්පෝටි ගතිය එන්නෙ... අහපන්කෝ ඔකේ එන්ජින් සවුන්ඩ් එක... :lol::lol::lol: මඩේ හිරවුන වෙලාවක වගේනේ... මෙන්න බලහන් නියම සපෝර්ට් කාර්... i32rihrkHSE
  18. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    :rofl::rofl::rofl: ලන්කාවෙ නන් බෑ වගේ....
  19. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    ලුක් එකෙන් වැඩක් නෑ බන්.... ගන්න වානන් නියම Sport Car එකක් ගනින් Sport Car වගේ එ‍්වා ගන්න නැතුව....
  20. GuneBhai

    Renualt KWID Interior Review Part 02

    ආයෙත් අහලා.... 25-27 තිබුන 2003-2004 Axela එකත් 32 පැනලා... :baffled::baffled:

    No contents