දත් බාස්ගෙ උපන්දිනේ
එළකිරියේ ප්‍රසිද්ද / ප්‍රභුද්ද / පුද්ගලයෙකුගේ උපන්දිනයක්ලු අද :shocked:
මුගේ නම එක පාර නොකිය මූ ගැන පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් කරලා ඉමු :rofl:
මට මතකයි ඕක මීට අවුරුදු කීපයකට උඩදී එකපාරට කොහෙන්ද මන්ද මේකට පාත් වෙලා හෙන ලොකු පොර ටෝක්ස් දීගෙන ගියා. උගෙ හිතේනං ඌ සියල්ල දත් කියල...