එලකිරි Night Club VII

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ දුක කියන්න අපේ කෙනෙක් හිටියනං :(

    ඉන්නවා!!! අපි වෙනුවෙන් අපේ කෙනෙක් ඉන්නවා :cool:

    ඈ???? :shocked:

    එස් එම් මරික්කාර් අපේ කෙනෙක් :cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    කට්ටි‍ය ට්‍රිප් එක ‍යන වැඩේට ටිකක් පස්ස ගහනවා වගේ නේද......:oo:
    අපේ office එකේ සෙට් එකත් 15 ට්‍රිපක් ‍යමු කිව්වා මං මේ වැඩේ හින්දා ඒක සති‍යක් පස්සට දාමු කි‍ය කි‍ය හිටි‍යේ...... එහෙනම් ඔන්න මාත් උන් එක්ක සෙට් වෙනවා.......:dull:

    22 වෙනිදට හරි ට්‍රිප්ක් සෙට් කරගන්න try එකක් දෙමු.........:yes:

    අපිට ආරාධනා කරන්නේ නැද්ද යකෝ :growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    matha 22 clz thibe neh.. :(
    මුන් හරියට තැනක් කියන්නෙත් නෑනේ බන්......:dull:
    බලු මිනිස්සු..:frown::angry:
    සුභ උදෑසනක් :)
    ඉතින් බන් අනිත් අය එන්නෙත් නැත්තං මම මොනවා කරන්නද......:baffled:
    අපිට ආරාධනා කරන්නේ නැද්ද යකෝ :growl:
    ආරාධනා කරන්න ඉතින් උඹ online එන්න එපැයි......දඬු මොණරේ ගත්තට පස්සේ හොයාගන්නවත් නෑනේ......:oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මුන් හරියට තැනක් කියන්නෙත් නෑනේ බන්......:dull:

    ඉතින් බන් අනිත් අය එන්නෙත් නැත්තං මම මොනවා කරන්නද......:baffled:

    ආරාධනා කරන්න ඉතින් උඹ online එන්න එපැයි......දඬු මොණරේ ගත්තට පස්සේ හොයාගන්නවත් නෑනේ......:oo:

    ආහ්හ් දැන් ආවනෙ දැන් දණගහල මට ආරාධනා කරපං :growl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ආහ්හ් දැන් ආවනෙ දැන් දණගහල මට ආරාධනා කරපං :growl:

    පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස.. 15 වෙනිදට browns beach යන්න වරෙන් කැ*ය :frown:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මුන් හරියට තැනක් කියන්නෙත් නෑනේ බන්......:dull:

    ඉතින් බන් අනිත් අය එන්නෙත් නැත්තං මම මොනවා කරන්නද......:baffled:
    අන්ජු එනවා කීවා,එකෙක් හරි එනවනම් මම එතන...අනිවා උබ එන්නම ඕනා,
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙන්න මේ ගල්කිස්සට ගිහින් පාටියක් දාමු බං මීගමුවෙ යන එක නෙවෙයි අවුල ආයෙ එන එක :rofl:
    බස් එකේ වර,යනකොට කෝච්චියේ යමන්..:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආහ්හ් දැන් ආවනෙ දැන් දණගහල මට ආරාධනා කරපං :growl:
    හෙට ගෙදර යන ගමන් බුලත් ටිකකුත් අරගෙන එන්නං උඹට ආරාධනා කරන්න.....හෙට හවස දෙකට හයිලෙවල් හන්දියට වරෙන්......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්ජු එනවා කීවා,එකෙක් හරි එනවනම් මම එතන...අනිවා උබ එන්නම ඕනා,

    හරි එහෙනං කියපල්ලකෝ කොහෙද යන්නේ කියලා.....මං තව ටිකකින් එන්නං.....දැන් office එකේ ඉන්නේ.....
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    කට්ටි‍ය ට්‍රිප් එක ‍යන වැඩේට ටිකක් පස්ස ගහනවා වගේ නේද......:oo:
    අපේ office එකේ සෙට් එකත් 15 ට්‍රිපක් ‍යමු කිව්වා මං මේ වැඩේ හින්දා ඒක සති‍යක් පස්සට දාමු කි‍ය කි‍ය හිටි‍යේ...... එහෙනම් ඔන්න මාත් උන් එක්ක සෙට් වෙනවා.......:dull:

    22 වෙනිදට හරි ට්‍රිප්ක් සෙට් කරගන්න try එකක් දෙමු.........:yes:
    21 පස්සෙ ආයෙ මාස 3ක් ප්‍රොබේශන්. කමක් නැ මම කොහොම හරි එන්නෙ බලන්නම්...
     
    Status
    Not open for further replies.