1. dragon-fighter

    Exclusive For Elakirians..

    බොහෝම ස්තුතියි මචන් :love:
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    :love::love: තැන්ක්ස් මචන්
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    :yes::yes::yes:
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    දැන් ටිකක් උණ වගේ තියෙනවා මචන්.. එච්චර අවුලක් නෑ :yes:
  5. dragon-fighter

    Exclusive For Elakirians..

    බොහෝම ස්තුතියි මචෝ :love:
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    දැන් උණ තියෙනවා මචන්.. ෆිට් එකක් වගේ ඇවිල්ලලු වමනේ ගිහින් තියෙන්නේ.. :( තව ටෙස්ට් කරනවා
  7. dragon-fighter

    SINHALA MOVIES

    ඔපන්ලෝඩ් එකේ මාස 2න් ෆයිල් ඩිලීට් කරනවා බන්.. මට ඔය එක සයිට් එකකින්වත් සල්ලි හම්බෙන්නේ නෑ :D
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    බොහෝම ස්තුතියි මචෝ :love::love::love:
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    :yes::yes::love::love::love:
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    ඊයේ මොන්ටිසෝරියට බාර දෙන්න හිටියේ.. යන්න උනේ හොස්පිට්ල්.. අවුලක් නෑ.. ලබන මාසේ බාර දෙනවා :)
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    බොහොම ස්තුතියි මචන් :yes::yes:
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    :love::love::love::love::love::love:
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    දැන් හොදටම හොදයි මචන් :) දැන් වෙනදා වගේම දුවල පැනලා සෙල්ලම් කරනවා :love:
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    දැන් හොදයි මචන්.. ඊයේ හවස ආයේ මම වැඩ පටන්ගත්තා.. නැත්නම් කන්නේ බොන්නේ කොහමද :D
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    නින්දෙන් වමනේ ගිහින් බන්.. කෑව ගමන්නේ නිදාගෙන තියෙන්නේ දැන්නම් දෙයියනේ කියලා හොදින් ඉන්නවා මචන්
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    406.ලක්ෂ්මන් හේවාවිතාරණ - ආදරය වගේ නොවෙයි :love::yes::yes::yes::cool: http://www.mediafire.com/file/gnae2iejg284zfr/Adaraya+Wage+Nowe.rar
  17. dragon-fighter

    SINHALA MOVIES

    මගේ ෆිල්ම් කෝටාව ඉවර උනාම ආයේ එන්නේ ඊලග මාසේ ෆිල්ම් ටික දෙන්නනේ :D මේ ත්‍රෙඩ් එක පැත්තේ ආවෙ නැතිඋනාට මගේ ත්‍රෙඩ් එකට හැමදාම ඔඩියො ඇල්බම් නම් අප්ලෝඩ් කරනවා මචන් :)
  18. dragon-fighter

    SINHALA MOVIES

    1,2,3 තුනම තියෙනවා.. ජනවාරියේ දෙන්නම් :cool:
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    බොහෝම ස්තුතියි මචන්ලා.. දෙයියෝ බුදුන් ඉන්නවා කියලා තේරෙන්නේ තමන්ටම දෙයක් වෙලා මේවගේ ජිවිතේ නියම ස්වභාවය අවබෝධ වෙන දවසට තමයි මචන්.. රජ මැදුරු ලැබුනත් වැඩක් නෑ තමන්ගේ ආදරණියන්ට මොනවහරි කරදරයක් වෙනවනම් :(
  20. dragon-fighter

    Exclusive For Elakirians..

    :D :D ඇත්තටම බන් මිහිපිට දෙයියෝ දොස්තරලා තමයි මචන්.. අපිටම දෙයක් වෙන්න ඕන ඒව දැනෙන්න :yes::yes:

    No contents