හොදට බත් කාල දවල්ට නිදාගෙන.. නින්දෙන් වමනේ ගිහින් හිරවෙලා මචන්..
අම්ම දැකලා දරුවා උස්සලා ගන්න කොට බෙල්ල කඩා වැටිලා කකුල් පණ නෑලු.. පැය 5ක් විතර ගේමක් දීලා තමයි සිහිය ගත්තේ ICU එකේ.. දරුවගේ අඩන සද්දයක් ඇහුනේ සිද්ධිය වෙලා පැය 5කට පස්සේ.. එතකන් ගල් වෙලා වගේ හිටියේ.. ඇගට ගහනවා කටු අනිනවා බට දානවා...