අචලාගේ පෙම්වතා කියන කතාව
Thursday, February 7, 2013
මාතර මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසර සිසුවියෙකු වන 24 වියේ පසුවන අචලා ප්‍රියදර්ශනි ට සිය වම් අතර අහිමි වීතිබුන බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කරනු ලැබුවා.
ලංකාව පුරා පසුගිය කාලයේ මෙය...