උතුම් හදවතක් ඇති මකර සටන්කාරයා වෙත...
මකරු හා ඔබ අතර සම්බන්ධය මා හරහැටි නොදනිමි.
මීට පෙර කිරියේදි මාගේ නෙත් මානයට ඔබව හසුවී ද නොමැත.
එහෙත් දැන් මාහට ඔබ කවුරුද යන්න වැටහි තිබේ.
කිරිය සුන්දර මිනිසුන්ගේ නිවහන කියා මා දනී..
කුඩාකල පටන්ම මා හට හමු වී ඇත්තේ බෙදා හදාගැනීමට නොදන්නා මජර මිනිසුන්...