6 perch haouse plan

MEngineer

Active member
  • මචන්ලා මට ඕනේ පර්චස් 6 ක ඉඩමකට තට්ටු දෙකේ රුෆ්ටොප් ගෙදරකට ප්ලෑන් එකක්. 4 bedroom, master room attached bathroom හා 2 bathroom උඩටයි යටටයි. apartment එකක වගේ living, dining-room, kitchen එකටම වගේ තිබ්බනම් හොඳයි. kitchen එක half wall එකකින් separate කලානම් ඇති. හැම bedroom එකකටම balcony එකක් ඕනේ. simply apartment style එකට තිබ්බ නම් හරි. vehicle parking එකත් එක්කම. මෙහෙම එකකට කියක් විතර යයිද මචන්ලා. පුලුවන්න්නම් plan එකකුත් ඕනේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    11891123_816657078432139_6056158667609177659_n.jpg
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Mchn hoda architect kenek allapan
    Nathan ubata hamadaama widawanna wei
    Oya podi gaanak wadipura plan ekata yawanna loba wenna epa bng
    Hoda ekek ta baara deepan
    Kiriye plan adinna danna un athi
    Eth ube idame pihiteema ehema balala thamai adinna wenne
    Blind walls anam manam daanawa nam ehemai
    Mama nam kiyanne rs.50,000k giyath kamak na hoda architect kenek wa allaganin
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වැඩේ ලෙසටම කරගන්න පුලුවන් ආකියෙක් ලගට ගියොත්
    ඒත් හෙන ගානක් යනවා බන්
    ඕවා අනුමත කරගන්න ගියාම තමයි ලොවෙත් නැති කතන්දර
    PHI ලගට ගියානම් ඌම සෙට් කරලා දෙයි කාවහරි
    එතකොට පාස් කරගන්නත් ලේසියි
    සල්ලි වලට මොනවද බන් කරන්න බැරි
    :dull::dull::dull::dull:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මචන්ලා මට ඕනේ පර්චස් 6 ක ඉඩමකට තට්ටු දෙකේ රුෆ්ටොප් ගෙදරකට ප්ලෑන් එකක්. 4 bedroom, master room attached bathroom හා 2 bathroom උඩටයි යටටයි. apartment එකක වගේ living, dining-room, kitchen එකටම වගේ තිබ්බනම් හොඳයි. kitchen එක half wall එකකින් separate කලානම් ඇති. හැම bedroom එකකටම balcony එකක් ඕනේ. simply apartment style එකට තිබ්බ නම් හරි. vehicle parking එකත් එක්කම. මෙහෙම එකකට කියක් විතර යයිද මචන්ලා. පුලුවන්න්නම් plan එකකුත් ඕනේ.

    Ubath man wage ekek:yes:,mamath hithan inne 6 perch idame geyak hadanna.
    hebei ithin mata sure kukul kuduwa wage thiyei machan,mona karannada...:no:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන්ලා පර්චස් 3කින් විතර 4දෙනෙකුට ඉන්න පුලුවන් සිම්පල් කොටු හැඩයේ ගෙයක් ගහගන්න බැරිවෙයිද බන්...

    වියදම කොහොම වෙයිද??

    පර්චස් 3 ඉඩක් කෑලි විකුනන්න තියනවද??
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    මචන්ලා පර්චස් 3කින් විතර 4දෙනෙකුට ඉන්න පුලුවන් සිම්පල් කොටු හැඩයේ ගෙයක් ගහගන්න බැරිවෙයිද බන්...

    වියදම කොහොම වෙයිද??

    පර්චස් 3 ඉඩක් කෑලි විකුනන්න තියනවද??
    geyak hadanna minimum idapramanayak tiyenna one neda? perches 3 gewal hadanna puluwanda
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන්ලා පර්චස් 3කින් විතර 4දෙනෙකුට ඉන්න පුලුවන් සිම්පල් කොටු හැඩයේ ගෙයක් ගහගන්න බැරිවෙයිද බන්...

    වියදම කොහොම වෙයිද??

    පර්චස් 3 ඉඩක් කෑලි විකුනන්න තියනවද??

    සමහර ටවුන් වල නම් හදන්න දෙනවා. එත් ඔහොම එකක හිරවෙලා ඉන්න කොට උබ බලු කුඩුවක දැම්මා වගේ තියේවි බන්. ගෙයක් හදන්නේ වැඩ කරලා හෙම්බත්වෙලා ඇවිල්ල නිස්කලන්කෙ ඉන්න මිසක් කුඩුවෙලා ආයෙත් හෙම්බත්වෙන්න නෙමෙයිනේ බන්. පොඩ්ඩක් බලපන් ඔය කුකුල් කුඩු වගේ ගෙවල් වල ඉන්න එවුන්ගේ ජිවිත දිහා. සල්ලි නැත්නම් කුකුල් කුඩු ගෙයක් හදන් විදවනවට වඩා හොදයි මැටි ගහල පොල් අතු වලින් හදා ගන්න තරමක් ලොකු ගෙයක ආතල් එකේ ජීවිතය විදින එක.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    එහෙමද?? දන්නේ නෑ බන්... ඒක නීතියක්ද?? නැත්තන් සම්මතයක්ද??
    mataka widiyata ehema scene ekak tiyenawa bn. mama harida waradida nam danne na. street line eke idala ida pramanaya tiyala tawa ewage scene ekak tiyenawa. palathen palathata wenaswenawada koheda oya restrictions. poddak danna kenekgen ahala hoyala balapan
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මචන්ලා පර්චස් 3කින් විතර 4දෙනෙකුට ඉන්න පුලුවන් සිම්පල් කොටු හැඩයේ ගෙයක් ගහගන්න බැරිවෙයිද බන්...

    වියදම කොහොම වෙයිද??

    පර්චස් 3 ඉඩක් කෑලි විකුනන්න තියනවද??

    machan aluth neethiyak thiyanawa , dan Perch 5 ta aduwen oppu liyanne naa , perch 5 ta adu idamak nam hawl oppuwak thamay hadaganna wenne .. a kiyanne perch 3 idam dekak ekathu karala thani oppuwak ganna wenne .....
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    machan aluth neethiyak thiyanawa , dan Perch 5 ta aduwen oppu liyanne naa , perch 5 ta adu idamak nam hawl oppuwak thamay hadaganna wenne .. a kiyanne perch 3 idam dekak ekathu karala thani oppuwak ganna wenne .....

    එතකොට මචන් අර සමහර මිනිස්සු තමන්ගේ ගෙදරට යන පාර ඉඩ මදි උනාම අල්ලපු ගෙදරින් පර්චස් 1ක් , 2ක් සල්ලි දීලා ගත්තා කියන්නේ බොරුද ? එහෙම නැත්නම් සල්ලි දීලා ඔප්පු නොලියා ඒ කොටස ගත්තද ?