මොබයිල් ඇප් විතරක් නෙමයි බන් වෙබ් ඇප් උනත් එහෙමම තමයි
BOC ඔන්ලයින් බෑන්කින් වෙබ් ඇප් එක, ඒක නම් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කලර්ස් විතරක් චේන්ජ් කරලාද කොහෙද තියෙන්නෙ
Combank digital එක, අන්තිම අජූතයි, පරන එක UX අතින් සෑහෙන්න හොඳයි
සෙලාන් බෑංක් එකෙත් වෙබ් මොබයිල් දෙකම එකයි, තාම මොබියිල් ඇප් එක...