1. NEMISIS

    කොණ්ඩේ යනවා බන් හෝ ගාලා. විසදුමක් නැද්ද?

    වයසට යද්දි කොන්ඩෙ යන්න ගතතම හරියන සොලුශන් එකක් නැහැ කියලා ඕක උනු සේරම වගේ මම දන්න එවුන්ගෙන් මං අහල තිබ්බා, හරියන එකමදේ කොන්ඩෙ හිටවන එකනේ මගේ නං කොන්ඩෙ යන්න පටන්ගත්තු ගමන් සේරම කපලා තට්ටෙම ගාල දැම්ම, ඒක හරිම ලේසියි නාල එහෙම පිහදාන්න කියලා දෙයක් නැහැ හෙන වෙලාවක් ඒකෙන් ඉතිරි වෙනවා
  2. NEMISIS

    චයිනීස් වතුර මොටරය

    ගොඩක් වෙලාවට හේතුව මෝටර් දෙකේ හෝස්පවර්(hence wattage) ගාන වෙනස් ඇති උඹගෙ ජිනසේන මෝටරේ හෝස්පවර් 3/4 එකක් වෙලා චයිනීස් එක හෝස්පවර් 1/2 එකක් වුනා නම් ඔහොම වෙන්න පුලුවන් නේ
  3. NEMISIS

    අලුතෙන් ගෑස් ලිපක් ගනිද්දී මොනවද සැලකිලිමත් වියයුතු කරුණු 2 burner gas cooker

    ඔවු මම ඕක ගැන දැනගත්තෙ මේකෙම කවුරු හරි ඕක ගැන දාල තිබ්බා කාලෙකට කලින් ඔය ලින්ක් එකෙන් ගියත් දාල තියනවා made in japan කියලා, අනික් ඒව නං ඉන්දූනීසියන් ද කොහෙද
  4. NEMISIS

    Kohomada baduwa

    DP - Diesel & Petrol කියන එක ලඟ පිකප් කරලා සිං සිං ගාල එහෙන් මෙහෙන් දාල යන්න ඕන උනාම පෙට්‍රල් ගහල යන්නෙ කඳු පැත්තක යනවා නං හරි බර දාල අදිනනවා නං හරි ඩීසල් ගහල යන්නෙ දැං මෙහෙ තෙල් හිඟයක් එයි එයි කියනවනේ, ඒක නිසා පෙට්‍රල් හරි ඩීසල් හරි දෙකෙන් ඕන එකක් ගහල යන්න පුලුවං වාහන ගෙනත් තියෙන්නෙ. :yes: :yes:
  5. NEMISIS

    ජෙනියක් ගන්න උපදෙස්

    මොකද්ද මචන් බ්‍රෑන්ඩ් එක ගනිපු?
  6. NEMISIS

    අලුතෙන් ගෑස් ලිපක් ගනිද්දී මොනවද සැලකිලිමත් වියයුතු කරුණු 2 burner gas cooker

    ඔයිට වඩා ලාබයි මේක ගන්න එක https://mabdulally.lk/product/ret-2krs/ මේක Made in Japan
  7. NEMISIS

    ධම්මික පෙරේරා - ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්

    කවුරුහරි LKR හම්බ කරනවා කියන්නෙ ඌ රටේ නිශ්පාදනයට දායක වෙන මොකක් හරි වැඩක් කරලා හම්බ කරන ඒවනේ ඒක නිසා ඌ හම්බ කරන LKR වලින් ඩොලර් අරගෙන පිටරට ඉගෙනගන්න යන්න එපා කියන එක අසාධාරන වැඩක්, ඌ කෙලින්ම ඩොලර් අරගෙන පේ කරන නිසා ඒක ලොකුවට පේනවා එහෙම නැතිව පිටරටින් ගේන ඕනම බඩුවක් යූස් කරන කාටත් එහෙම කියන්න...
  8. NEMISIS

    Is Honda CR-Z a good vehicle to buy?

    නෑ මචන් CRZ ආවෙ 1.5 විතරයි 660 ආවෙ වෙන එකක්, ඒ අර S660නේ ඒ වෙන එකක්.
  9. NEMISIS

    උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

    IT කියන්නෙ එහෙම ආතල් එකේ කරන්න හරි ඉගෙනගන්න හරි පුලුවන් හරි දෙයක් නං නෙවෙයි, තියරි පාට් කියන්නෙ මැත්ස් තමයි තියෙන්නෙ, ඉගෙනගන්න කාලෙ ප්‍රෝගැමින් එහෙම කරන්න තියෙන්නෙ එසයින්මන්ට් වලට විතරයි IT ජොබ් එකේ ආතල් එක කියන්න, මම ඕනනම් උඹට මගේ කැලැන්ඩරේ එකේ මේ සතියෙ ස්ක්‍රින්ශොට් එකක් දාන්නම්, මේ සතියටම...
  10. NEMISIS

    RIP Lanka Bell - ලංකා බෙල් එක SLT එකට විකුණයි?

    එහෙම කරන්න බැහැ නේද ලේබර් ඩිපාට්මන්ට් එකෙන් ඔහොම කරනවා නං කේස් වැටෙනවානේ
  11. NEMISIS

    Is Honda CR-Z a good vehicle to buy?

    ah ඔවු මට ඒක අමතක උනා 1.5 නේද ඕකෙ ඩ්‍රයිවුට්‍රේන් එහෙමත් ටිකක් කම්ප්ලෙක්ස් මං දන්න විදියට , ලෙඩක් ආවොත් ලංකාවෙ එවුන් අතගහන්නත් බයයි ඔය වගේ සීන් වලදි, මොකද ඕකෙ එනවා මැනුවල් එකකුත්, ඒ කාලෙ නං තිබ්බ එකම මැනුවල් ගියර් ආපු හයිබ්‍රිඩ් කාර් එක,
  12. NEMISIS

    Is Honda CR-Z a good vehicle to buy?

    ඕක දැං පරනයිනේ බන්, ඕක 2010 ඉඳන් 2016 වෙනකල්ද කොහෙද හැදුවා, හැබැයි මම දැකලා තියන සේරම වගේ 2011-12 වගේ, ඕක හයිබ්‍රිඩ් නිසා කාලෙත් එක්ක බැලුවම දැං ඕකක් ගත්තොතින් අනාත වෙන්න පුලුවන් චාන්ස් එක වැඩියි කියලා මට හිතෙන්නෙ, මොකද ඔය කාලෙ ආපු හොන්ඩා හයිබ්‍රිඩ් ඒ තරම් රිලයබල් නැහැ, හොඳම උදාහරනේ FD3. ලංකාවෙ...
  13. NEMISIS

    2025 නිසැක ජනපති කවුරු වෙයිද?

    බත්තරමුල්ලේ සීලරතන
  14. NEMISIS

    Used Router

    ඉතිං උඹට දාන්න ඕන සිම් එක තියන සර්විස් ප්‍රොවයිඩර්ගෙන් ගත්තා නං හරිනේ, එතකොට කැඩුනොත් අලුත් එකක් ෆ්‍රී දෙනවත් එක්ක උඹ සිම් දෙක තුනක් යූස් කරනවා නං තමයි අවුල
  15. NEMISIS

    ජෙනියක් ගන්න උපදෙස්

    ඩීසල් ඒව ගැන කිවුවොතින් ඔවු Denyo brandnew 5KW එකක් ලක්ශ 10, දැං Japan recondition 5KW හොයන්න නැහැ ලංකාවෙ, ඒක ටිකක් sweet point එකක් ගෙදරකට උනත් ශේප් පොඩි කම්පැනියකට උනත් ශේප් ගානත් ශේප් ඒක නිසා කවුරුත් ඕක දැක්ක ගමන් ගන්නවා ඒක නිසා ඩිමාන්ඩ් එක වැඩී, මම ගෙන්නන තැනකට කතා කරාම උන් කිවුවෙ 5KW ඒව...
  16. NEMISIS

    කැඩිච්ච වයර් දෙකක්?

    වයරින් ටේප් එක වයර් එකේ තියන ජැකට් එක තරම් ශුවර් නැහැනේ, ගැලවෙන්න පුලුවන් පොඩි එවුන් ඉන්නවා නම් ගලවන්න පුලුවන් etc නේ
  17. NEMISIS

    කැඩිච්ච වයර් දෙකක්?

    නෑ හරියට කනෙක්ට් කරා නම් එහෙම අවුලක් වෙන්න විදියක් නැහැ හැබැයි ඉතින් සේෆ්ටි අතින් එහෙම අඩුයි, ඒ ඇරෙන්න ලොකු අවුලක් නැහැ.
  18. NEMISIS

    New INGCO showroom opened at Panadura (Pinwatta)

    ඕක හැම තැනම ශෝ රූම් දාගෙන නැටුවට හෙනම චාටර් බඩුනේ බන් තියෙන්නෙ කොලිටි එක අන්තිමයි ඔයිට වඩා අර MEN, Hugo, DongCheng කියලා කෙලින්ම චයිනීස් රී බ්‍රෑන්ඩ් කරපු ඒව හොඳයි INGCO එකේ හැන්ඩ ටූල්ස්(ඉස්කුරුප්ප නියං වගේ ඒව) නං කොටුවෙ පාර අයිනෙ තියන ඒවට වඩා ටිකක් හොඳයි.
  19. NEMISIS

    නුගේගොඩින් පර්චස් 15ක් ඕනේ

    Nugegoda malabe සයිඩ් එකෙන් එපාද?

    No contents