බල්ලො එක්ක මගෙත් කිසිම පුද්ගලික තරහක් නැහැ, ඒ උනාට පාරෙ බල්ලොන්ගෙන් හරි කරදරයක් තියෙන්නෙ, දැං අපි අපේ වත්ත වටේම බල්ලොන්ට එන්න බැරි වෙන්න හෙනට විදයම් කරලා වට කරලා තියෙන්නෙ ඒක නිසා දැන් ටිකක් ශේප්
අපේ ගෙදර තියෙන්න පන්සලකට 300m විතර දුරින්, පන්සල ඉස්සරහ පොඩි බස්හෝල්ට් එකක් හදලා තියනවා මාසෙකට සැරයක්...