1. ප

    xforce kegen 2014 autocad

    ඕකෙන් ක්‍රැක් කරන්න මොලේ ටිකක් තියෙන්න ඕනෙ. ගොඩක් අයට ඕක කර ගන්න බෑ. :D
  2. ප

    LAPTOP repair

    දෘඩ තැටිය
  3. ප

    haha

    කැරියා :yes:
  4. ප

    බොරු ලකුණු කියල මාට්ටු සිඞ්හලයෝ :(

    Random numbers ගහලා බලපං උඹෙ වාසගම සෙට් වෙන A9 ගහපු එකෙක් සෙට් වෙනකං.
  5. ප

    මේක කොහෙන්ද ගන්න පුළුවන්?

    මේක ගන්න තැනක් කියපන්කෝ.මේ විදිහට ෆුල් පැක් එක්කල..ebay නැ බං.ලංකාවේ ගන්න තැනක් තියේද?නැත්තම් online හරි...දන්නේ නැත්තම් බම්ප් එකකින් සහයෝගයක් දියන්
  6. ප

    තැන්පතු පොලිය15% ක් දක්වා වැඩිකෙරේ

    ඒ කියන්නෙ ණය පොලියත් වැඩි වෙනවා. ට හිකෙන යහපාලනේ. බන්දුල ගුණවර්ධන කියපු දේ ඇත්ත. :angry:
  7. ප

    planing to build a Gaming Rig

    Please Suggest PC Specs Thanks in advance
  8. ප

    අද ම්ගේ 51කට කේල උනො

    සම්පූර්ණ විස්තරේ ලියලා එවපං ඉරිදා පත්තරේ දාමු :yes:
  9. ප

    6 ක් දුන්නොත් කොහොම හිටීද?

    අන්තිමට හොරා තනි වුනා :(
  10. ප

    Huawei Mate 7

    6" ෆෝන් පාවිච්චිය අමාරුයි බං උපරිම 5.5" තමා මට නම් සෙට් වෙන්නෙ :dull:
  11. ප

    Barn Buddy Iwarai...

    අඩොහ් මගේ සත්තු ටික :(
  12. ප

    උදාව් hp laptop problam

    වොරන්ටි තියනවනං එල. ඇන්න පලයං :D
  13. ප

    උදාව් hp laptop problam

    HP වල උපන් ලෙඩක් එනවා ඔය වගේ. වැඩ දන්න එකෙක් ගාවට ඇන්න පලයං :) ඒ ලෙඩේ නම් 6000වගේ යයි IC මාරු කරන්න.
  14. ප

    තොපිලාගෙ ෆුල් ෆේස් එකට කෙලියේ මමයි! - අමරසි&#3

    කෝල් කරපු එකා නම් මෝඩ පහේ එකෙක් වගේ. ගොං තර්ක.

    No contents