1. ප

    ඇත්ත_Interstellar

    බාන්න පුලුවන් එකකට අප්ලෝඩ් කරපංකො :angry:
  2. ප

    Mage rap selfiya

    :lol:
  3. ප

    Fill-t in serious condition!!!

    ඔය රැප් වලිනෙ බං :lol:
  4. ප

    ගුටි_කන්නේ_නැතිව_පස්ස_අල්ලන_විදිය

    රිදී පාට කල පාතුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා විඳින වේදනා මදි මට නගයි චෝදනා උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා පිරි ඉතිරි ගිය බස් රථයේ ගොඩ වෙලා බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා නොදැන ඔබ එදා මට බනින්නට ඇති...
  5. ප

    බබාට නමක් තියමු?

    මටත් ඔය කෙලිය වුනා මගෙ පාස්පෝට් එකේ නමේ අකුරු වෙනස් මගෙ සහතික වල එහෙම තියන අකුරුත් වෙනස් එකට එකක්. වාත වෙලා තියෙන්නෙ :dull:
  6. ප

    SLT Usage වරෙන්කෝ :(

    RushingWind has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
  7. ප

    සොයුරා මැරූ ඝාතකයාටත් මෛත්‍රී කරයි

    එහෙනං මේකෙන් දේශපාලන වාසි ගන්න වෙන කවුරු හරි ගෙදරට ගහයි කියලා වෙන්න ඇති :yes:
  8. ප

    සොයුරා මැරූ ඝාතකයාටත් මෛත්‍රී කරයි

    මේ පටි ඇදලා වට කරලා තියෙන්නෙ සීන් එක වෙච්චි තැන. ගෙවල් වලට පොලිස් ආරක්ෂාව දෙන්නෙ නෑ ඔහොම සීන් එකක් වුනාම වැරුද්ද කරපු එකාව ඇතුලට දානවා සතියකට දෙකකට එච්චරයි.
  9. ප

    SLT Usage වරෙන්කෝ :(

    දකුණු පැත්තෙ පෙන්නන්නෙ Peak offpeak කලවමේ. :yes:
  10. ප

    SLT Usage වරෙන්කෝ :(

    ඔය 9.8GB උඹට පාවිච්චි කරන්න බෑ. උඹට පාවිච්චි කරන්න පුලුවන් තව 2.8GB විතරයි (Peak Offpeak දෙකේදිම). යක්කු ගස් නගින වෙලාවට (රෑ 12න් පස්සෙ) වැල බලන්න එපා කියලා අපේ මුතුන්මිත්තෝ කිවුවෙ ඕකයි :( වම් පැත්තෙ පෙන්නන ගාන වැඩක් නෑ දකුනු පැත්තෙ පෙන්නන ගාන තමා වැදගත්. වම් පැත්තෙ පෙන්නන්නෙ Peak hours වලදි...
  11. ප

    Mama heta Singer ekata yanawa!

    දෙයියොහ් බඩු ගන්නෙත් සිංගර් එකෙන් ඈ :lol:
  12. ප

    BE AWARE of Auto Miraj!!

    Engine එක clean කරන්න වතුර ගහන්නෙ නෑ ඒකට මොකක්ද chemical එකක් දාන්නෙ :angry:
  13. ප

    Ielangata mokada wune>>>>>>>

    පස්සෙ ඌ තුනක් ඉල්ලන්න ගිහිං තිබ්බ දෙකත් නැතිකර ගත්තා. :(

    No contents