1. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    ස්තුත්යි යාලුවනේ :) :yes::yes::yes: කැම්පස් පටන් ගන්නකන් නේ ඩයලොග් වැඩ කලේ :oo: පුහුනුවනම් එල හැබැයි ෆන් තමයි ඒත් පහසුකම් නැති ඒක තමයි අවුල
  2. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    එහෙ වතුර අවුල් මචං කොළඹ ෆිසික්ල් ලියුම ඇවිත් ;)
  3. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    ඔයානම් ස්ලිට් නේ? ;)
  4. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    ස්තුත්යි මිගාර ;) ස්තුත්යි මචෝ ;) ස්තුත්යි බබා ;) :yes::D ස්තුත්යි යුරාජ් :D ස්තුත්යි මාලිංග අය්යේ ;) ආපහුනම් යන්නේ නෑ
  5. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    ඩොක්ටර් කිවුව මචං යන්න කියල මගේ රිපෝට්ස් ටික කැම්ප් ඒකෙන් ministry එකට යවනවා ඒක නිසා අවුලක් නෑ ;)
  6. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    :yes::yes::yes: එහෙ ජීවත් වෙන අයටනම් එච්චර ප්‍රශ්නයක් නෑ මෙහෙ ඉඳං යන අය තමයි පව් :sorry:
  7. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    :eek::eek::eek::eek: මල කෙලියයි
  8. Kalindugayan

    කොල්ලාගේ දුක...

    ලොල් ලොල් මේකනම් පට්ට මචෝ
  9. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    ජීවිතේට ආසවක් තියෙනවනම් රජරට යන්නේ නෑ බෝඩ් වෙලා ගෙදරින් පිට ඉන්න පුළුවන් ජීවත් වෙන්න අඩුම පහසුකම් තියෙනවනම් :yes: අපේ කැම්ප් එකේ එව්වත් නෑ :sorry:
  10. Kalindugayan

    NOKIA X6 PHONE EKAK ONI.....

    :eek: mokakda phone model eka?
  11. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    :eek: umbe seeya me wage leda walata beth denne nadda? :P
  12. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    :yes::yes::yes: kalin danagena hitiye nane machn ae paththa kochchara awul da kiyala :eek:
  13. Kalindugayan

    NOKIA X6 PHONE EKAK ONI.....

    meka poddak balapanko machn http://discussions.europe.nokia.com/t5/Nseries-and-S60-Smartphones/X6-headphone-doesn-t-work/td-p/673231 matath me awula thibba mama gaththeth Hungary phone ekak :rolleyes:
  14. Kalindugayan

    NOKIA X6 PHONE EKAK ONI.....

    අලුත් ඒවා එහෙම නෑ බන්
  15. Kalindugayan

    උඹල මොකද කියන්නේ?

    නෑ බන් :baffled: ලෙඩ වෙලා තමයි ඉන්නේ :sorry:
  16. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    ආපහු නම් යන්නේ නෑ මචං :yes:
  17. Kalindugayan

    Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

    ඒක තමා :yes: රජරට වගේ සෙට් වුනානම් මැරෙන්න තමයි වෙන්නේ :eek:

    No contents