එක අතකින් පවු නේද මචන් ඒ පැත්ත සෙට් වෙන එවුන්...![]()




නොයන එක අවුලක් නැද්ද බන්

එහෙ ජීවත් වෙන අයටනම් එච්චර ප්‍රශ්නයක් නෑ
මෙහෙ ඉඳං යන අය තමයි පව්![]()


Thanx patio![]()

අපේ ElaKiri සාමාජික
Kalindugayan
![]()
විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූවන් සඳහා පවත්වන පුහුණු කඳවුරේ සිටියදී රෝගීවීම නිසා දැන් තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අද දින කොළඹට රෝහලකට ඇතුලුවීමට අපේක්ෂා කරනවාලු..
ජලය මඟින් ඇතිවූ යම් කිසි ආසාදන තත්වයක් ලෙසයි පැවසෙන්නේ.
වැදගත්ම දෙයනම් ඉක්මනින් සුව වී නැවත පුහුණු කඳවුරට වාර්ථා නොකලහොත් ඔහුගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයටද එය බාදාවක් විය හැකි බවයි පැවසෙන්නේ.
අපි සියලුදෙනා ඔහුගේ සියලු රෝග දුරුවී නිදුක් නීරෝග සැප වර්ධනය සඳහා සුළු ලෙස හෝ පැතුමක් එක්කරමු.
![]()

GET WELL SOON kalindu

Get Well Soon Kalindu
Ikmanata Suwa Wela Apa Ha Ekwanna Wasanawa Ha Shakthiya Lebewa

Yakooo mee government eka apee ekaawa leda karaada.......??
![]()



ඉක්මනට ම සුව වෙලා නැවත පුහුණුවට යන්නට හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!

පැටියා;10438221 said:mokada une? Uba kohe campus da select wela tiyanne?![]()

තාම නෑ මචන්...අපේ තිලිණයත් එක්ක මේ පාර සෙට් වෙන්න කියලා බැලුවේ...ඔයානම් ස්ලිට් නේ?![]()

අප්පට සිරි....ගෙට් වෙල් සූන් මචං....![]()
get well soon kalindu.

mu Dialog wada kala neda?haffa ikmanata saneepa weyan !
ඉක්මන් සුවය පතනවා.
මූ ඩයලොග් එකේ වැඩ කලා නේද ? මොනවද මේ කෑම්ප් අස්සෙ රින්ගන් කරන්නෙ ?![]()


කැම්පස් පටන් ගන්නකන් නේ ඩයලොග් වැඩ කලේ 
Get well soon bronayakathwa puhunuwa chater wage
![]()
තාම නෑ මචන්...අපේ තිලිණයත් එක්ක මේ පාර සෙට් වෙන්න කියලා බැලුවේ...![]()

ඩොක්ටර් කිවුව මචං යන්න කියල
මගේ රිපෝට්ස් ටික කැම්ප් ඒකෙන් ministry එකට යවනවා
ඒක නිසා අවුලක් නෑ![]()


මේ අගෝස්තු වල කියලා කිවුවේ...කිට්ටු කරලා හරියටම දිනේ මට කියන්නම් කිවුවා...කවදා දිහාටද පටන් ගන්නේ![]()
එහෙනම් ශේප්
ට්‍රේනින්ග් එක ආතල් නැද්ද බන්![]()




මේ අගෝස්තු වල කියලා කිවුවේ...කිට්ටු කරලා හරියටම දිනේ මට කියන්නම් කිවුවා...


