Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    එක අතකින් පවු නේද මචන් ඒ පැත්ත සෙට් වෙන එවුන්...:sorry::(

    :yes::yes::yes:
    එහෙ ජීවත් වෙන අයටනම් එච්චර ප්‍රශ්නයක් නෑ
    මෙහෙ ඉඳං යන අය තමයි පව් :sorry:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    නොයන එක අවුලක් නැද්ද බන්

    ඩොක්ටර් කිවුව මචං යන්න කියල
    මගේ රිපෝට්ස් ටික කැම්ප් ඒකෙන් ministry එකට යවනවා
    ඒක නිසා අවුලක් නෑ ;)
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අපේ ElaKiri සාමාජික

    Kalindugayan


    විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූවන් සඳහා පවත්වන පුහුණු කඳවුරේ සිටියදී රෝගීවීම නිසා දැන් තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.
    අද දින කොළඹට රෝහලකට ඇතුලුවීමට අපේක්ෂා කරනවාලු..


    ජලය මඟින් ඇතිවූ යම් කිසි ආසාදන තත්වයක් ලෙසයි පැවසෙන්නේ.



    වැදගත්ම දෙයනම් ඉක්මනින් සුව වී නැවත පුහුණු කඳවුරට වාර්ථා නොකලහොත් ඔහුගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයටද එය බාදාවක් විය හැකි බවයි පැවසෙන්නේ.

    අපි සියලුදෙනා ඔහුගේ සියලු රෝග දුරුවී නිදුක් නීරෝග සැප වර්ධනය සඳහා සුළු ලෙස හෝ පැතුමක් එක්කරමු.

    172773,xcitefun-get-well-soon-4.gif




    ස්තුත්යි මිගාර ;)

    GET WELL SOON kalindu

    ස්තුත්යි මචෝ ;)
    Get Well Soon Kalindu
    Ikmanata Suwa Wela Apa Ha Ekwanna Wasanawa Ha Shakthiya Lebewa


    ස්තුත්යි බබා ;)
    :angry: Yakooo mee government eka apee ekaawa leda karaada.......?? :rolleyes:
    :yes::D
    ස්තුත්යි යුරාජ් :D

    ඉක්මනට ම සුව වෙලා නැවත පුහුණුවට යන්නට හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!

    ස්තුත්යි මාලිංග අය්යේ ;)
    ආපහුනම් යන්නේ නෑ
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අප්පට සිරි....ගෙට් වෙල් සූන් මචං....:)

    get well soon kalindu.

    ස්තුත්යි යාලුවනේ :)

    mu Dialog wada kala neda?haffa ikmanata saneepa weyan !

    ඉක්මන් සුවය පතනවා.

    මූ ඩයලොග් එකේ වැඩ කලා නේද ? මොනවද මේ කෑම්ප් අස්සෙ රින්ගන් කරන්නෙ ? :P

    :yes::yes::yes: කැම්පස් පටන් ගන්නකන් නේ ඩයලොග් වැඩ කලේ :oo:

    Get well soon bro :D nayakathwa puhunuwa chater wage :baffled:

    පුහුනුවනම් එල හැබැයි
    ෆන් තමයි
    ඒත් පහසුකම් නැති ඒක තමයි අවුල
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඩොක්ටර් කිවුව මචං යන්න කියල
    මගේ රිපෝට්ස් ටික කැම්ප් ඒකෙන් ministry එකට යවනවා
    ඒක නිසා අවුලක් නෑ ;)

    එහෙනම් ශේප් :D
    ට්‍රේනින්ග් එක ආතල් නැද්ද බන් :confused: