ඒක හරි. මේකට හොද system එකක් ඕනේ නැත්නම් වැඩ කරන්නේ නෑ. Black Box team එකෙන් repack කරන game වලින් මට වැඩ කරේ නැත්තේ මෙච්චර කාලේකට Witcher 2 Enhanced Edition එක විතරයි. මම test කරපු හැටියට අඩුම ගානේ Dual Core 2.8GHz, 450 gt (directX 11) ,4GB RAM, 26GB hard disk space, Windows Vista (dx11) system...