බඩුවක් වුනත් මේකි අපේ සල්ලි ගසා කාලා නෙවෙයි මෙතන ඉන්නේ. එහෙම බලනකොට බන් පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් මේකිට වඩා හපන්. උන් මිනිස්සුන්ගේ සල්ලි ගසාකාලා, ජරාව කාලා, රටත් කාලා , හොද පිළිගැනීමකුත් අරගෙන හොදට සැපට ඉන්නවා. මේකි කොහොම හරි අද උඩ ඉන්නේ තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයලයි.